“සෙල්පි නැ, වීඩියෝ කෑලි නෑ සුපිරියටම ක්ලීන් කළා..” උපකාර අවශ්‍යම මොහොතක නිහඬව ඉටුකළ ඔවුන්...
ඔවුන් අඩුම ප්‍රශංසාවක්වත් බලාපොරොත්තු වෙන්නනැතුව ඇති.
ඒකයි මේ විදිහට මේ දේවල් සිද්ධ කළේ. කොහොම වුණත් රටට අවශ්‍යම මොහොතක මේ වගේ නිහඬව සේවය කරන මිනිසුන් ගැන...
කාගේත් ආදරය දිනාගත් ඇය කාටද මේ සැර කතාවක් කිව්වේ..?
ඇය ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
හදිස්සියේම ශෙරිල් ඇගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කළේ ඇයි කියලා ඔබත් කල්පනා කරනවා ඇති.
මේ සටහන මොන අදහසකින්...
මුලු දකුණම එකතුවෙලා අපෙ රටම ගොඩ ගන්න දරන වෙහෙස මහන්සිය ගැන දන්නවද.??
මාතර පිරිවෙන් හාමුදුරුවරු පිණ්ඩපාතය වඩිනවා. වෙනද වගේ දානේ වෙනුවෙන් නෙවෙයි වියලි ආහාර එකතු කරන්න, වෙනදා මුහුදු රස්සාවේ ගියපු කොල්ලො ටික බෝට්ටු ටික පටවන් උඩහට...
රසික හද කම්පා කරමින් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ඔහු දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පී - අධ්‍යක්ෂක නිහාල් ප්‍රනාන්දු මහතා දිවි ගමනින් සමුගෙන තිබෙනවා.
දශක ගණනාවක් පුරාවට මෙරට ටෙලි නිර්මාණ සහ සිනමාපට රැසකට රංගනයෙන් එක් වූ නිහාල්...
ආදරණීය පියාගේ අඩිපාරේ යන නාමල් මැතිඳුන් මාසික වැටුප සහ දීමනා විපතට පත් දරුවන්ගේ ආදරය...
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ආරම්භ කරන ලද "ආදරය" වැඩසටහනට සිය මාසික වැටුප සහ දීමනා...
ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් දැයෙන් සමුගත් ගුවන් හමුදා වීරයාට අවසන් ගෞරව දක්වන්න ජනපතිත් එයි..!
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී මියගිය අභාවප්‍රාප්ත ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව...
වෛරස් රෝග පැතිරෙන මේ කාලේ මේ කෑම කෑවොත් ඔයාටත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න...
වෛරස් රෝග පැතිරෙමින් පවතින මේ කාලයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට තෝරා ගත යුතුම ආහාර අපට තිබෙනවා… මේ කියන්න යන්නේ ඉන් වර්ග දෙකක් ගැනයි…
අද බොහෝ...
අනුරුද්ධට මේ අනතුර සිද්ධවුණේ ආපදාවට ලක්වූවන්ට විදුලිය ලබාදෙන්න ගිහින්.. සියල්ලන්ගේම හදවත් සංවේදී කරමින් ජීවිතයෙන්...
මේ තවත් එක් සංවේදී කතාවක්. සමාජ මාධ්‍ය තුළ සැරි සරන ඔබටත් මේ සවේදී පුවත අහන්න දකින්න ලැබෙන්න ඇති.
ආපදාවට පත්වුණු අපේම මිනිසුන් වෙනුවෙන් කැපවුණු තවත්...
” අපි මේවා චිත්‍රපටවල තමයි දැකලා තිබුණෙ. ඇත්තටම හරිම අමාරුයි ඒවා දරන්නට. මොකද අපි...
" අපි මේවා චිත්‍රපටවල තමයි දැකලා තිබුණෙ. ඇත්තටම හරිම අමාරුයි ඒවා දරන්නට. මොකද අපි සංවේදී වැඩී ඇත්තටම.. නින්ද යන්නෙ නැති ගාණටම ආවා...'' - රංගන...
“බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා” ශාස්ත්‍රපති උපාධියත් අරගෙන කොළඹ විශ්ව විද්‍යාලයේ අය...
ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් දිවි පිදූ විරුවාගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ සරසවියේ උපකුලපති අතින් දේහයට තැන්පත් කර තිබෙනවා.
වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන, තුලාවල පාරේ...

















