කාගේත් ආදරය දිනාගත් ඇය කාටද මේ සැර කතාවක් කිව්වේ..?

0
4
ඇය ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

හදිස්සියේම ශෙරිල් ඇගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කළේ ඇයි කියලා ඔබත් කල්පනා කරනවා ඇති.

මේ සටහන මොන අදහසකින් ඇය එක්කළත්, සාමාන්‍යයෙන් රසිකයින් අතර අතිශ්‍ය ආදරය දිනාගත් ඇය මේ වගේ සටහනක් නම් එක්කරන්න ඇත්තේ මොන වගේ හේතුවක් නිසාද කියන එක බොහෝ දෙනා කල්පනාකරන කාරණයක් වෙලා.

හැමෝම කතාවෙන ශෙරිල්ගේ ඒ සටහන මෙන්න..

Previous articleමුලු දකුණම එකතුවෙලා අපෙ රටම ගොඩ ගන්න දරන වෙහෙස මහන්සිය ගැන දන්නවද.??
Next articleගංවතුරෙන් පසු එන පාචන රෝගයෙන් මිදෙන්න පහසුම ක්‍රමේ මෙන්න.. සෑම විටම උණු වතුර පානය කරන්න.