අනුරුද්ධට මේ අනතුර සිද්ධවුණේ ආපදාවට ලක්වූවන්ට විදුලිය ලබාදෙන්න ගිහින්.. සියල්ලන්ගේම හදවත් සංවේදී කරමින් ජීවිතයෙන් සමුගෙන ගිය ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

0
13
මේ තවත් එක් සංවේදී කතාවක්. සමාජ මාධ්‍ය තුළ සැරි සරන ඔබටත් මේ සවේදී පුවත අහන්න දකින්න ලැබෙන්න ඇති.

ආපදාවට පත්වුණු අපේම මිනිසුන් වෙනුවෙන් කැපවුණු තවත් ජීවිතයක් මිලින වී ගිහින්.. ඔහු මෙසේ ජීවිතය පූජා කරන්නේ රටක් එළියකරන්නට ඔහුගේ දායකත්වය ලබාදුන් මොහොතකයි.

අනුරුද්ධ කුමාර, ආපදාවට පත් අපේම මිනිසුන්ට විදුලිය ලබාදෙන්න ගිගින් ජීවිතය පූජා කළ තවත් එක තරුණයෙක්.

ඔහු මේ අනතුරට මුහුණදී ජීවිතයෙන් සමුගත් පුවත කාගේත් හද කම්පාවට පත් කරන කාරණයක් වුණේ අන්න ඒ නිසයි.

ඉතින් ඇත්තටම ඔහුත්  අපේ රටේ බොහෝ දෙනා අතර මතකයේ රැදිය යුතු තවත් එක් චරිතයක්. 
Previous articleකාලයක් තිස්සේ දුක් විඳින සෙම් රෝගයට මෙන්න කියාපු බෙහෙත…
Next articleවෛරස් රෝග පැතිරෙන මේ කාලේ මේ කෑම කෑවොත් ඔයාටත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් .