ගුල්ලන් නොකා සරලව ගුල්ලන් පලවා හරින්න පුලුවන් සුපිරි ක්‍රම 08 ක් මෙන්න.
සහල්, මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය වර්ග වලට ගුල්ලන් වැසීම විශාල කරදරයක්. මේ නිසා ගුල්ලන්ගේ පැමිණීම වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබව...
ගයාත්‍රි මන්ත්‍රය තුලින් ජිවිතය සරු කරගන්න මෙන්න මේ ක්‍රම ටික කරලා බලන්න.
01. රවි ග්‍රහ අපලයට ගයාත්‍රි මන්ත්‍රය :
ඕම් භාස්කරාය විද්මහේ දිවා නාරායධී මහී තනෝ සූර්ය්‍ය ප්‍රචෝදයාත්
සුදු මල්, බුලත් කොළ පූජා කර, අබ තෙල්, තල තෙල්...
ඇස්වහ – කටවහ නිවසේදීම කපන බලවත් කෙම් ක්‍රම ඇස්වහ – කටවහ නිවසේදීම කපන බලවත්...
ලොකු – පොඩි කාටත් භේදයකින් තොරව ඇස්වහ – කටවහ ෙදා්ෂ පැමිණීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. දරුවෙක් ඉපදී මුල් මාස හයට පෙරාතුව ඇස්වහ – කටවහ...
මන්නාරමදී කෝටි 3000කට විකුණන්න ගියේ විදෙස් රජවරුන් පවා සෙවූ “රාවණා ගල” ?
රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල් කෝටි 3000කට විකිණීමට ගිය පස්දෙනෙකු සහ එය මිල...
විදුරුමස් සුව කරගන්න අත්දුටු හෙල ඔසුවක් මෙන්න
ආයුර්වේදයේ දත් සහ විදුරුමස්වල සුවසෙත සුරකින උපදෙස් රැසක් අඩංගු වෙලා තිබෙනවා…
සමහර වෙලාවට විදුරුමස්වලින් ලේ ගැලීමක් සිදුවෙනවා නම් එය විදුරුමස් රෝගයේ පෙරනිමිත්තක් වෙන්න පුළුවන්… මේ...
නින්ද නොමැති බව ඔබේ මොලයේ ස්වයං වි.නා.ශයට හේතුවක් බව දැනසිටියාද ?
මොළය "ස්වයං විනාශ වන" විට එයින් අදහස් කරන්නේ කුමක්ද..?
එය හුදෙක් කැපී පෙනෙන රූපකයක් පමණක් නොවේ: විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ දිගු නින්දක් නොලැබීම මොළයේ...
ඔබේ ශරීරයේ මේ මේ ස්ථානවල ලප දැකගන්න ලැබෙනවා නම්, සමහරවිට එය පිළිකාවක ලක්ෂණයක් වෙන්න...
සමේ පැහැය සහ සෞම්‍යභාවය පවා පුද්ගලයාගේ ආකර්ෂණය හා ආත්ම විශ්වාසය තීරණය කරන මූලික සාධකයන් බව ඔබ දන්නා කාරණයක් නේ..
ඒත් මේ කියන්න යන්න යන්නේ සමහරවිට...
පැලකල උළුහාල් වලින් දියවැඩියාව නැත්තටම නැති කරගන්නේ මෙහෙමයි
පැළ කළ උළුහාල් (Sprouted Fenugreek) යනු පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ ආහාරයකි.🌿
බීජ පැළ කරන විට එහි අඩංගු සංඝටක සරල වී, ශරීරයට උරාගැනීම පහසු වන...
ඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..
ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත්වූ කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි.
අද කාලේ ගොඩක් දෙනෙක් මේ වගේ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණත්...
හැමදාම බුදුන් වදිනකොට අපි තුන් වරක් ‘ සාධු ‘ කිව්වට ඇත්තටම සාධු කියලා කියන්නේ...
දැන් විමසා බලමු මේ පුංචි "සාධු" කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ...


















