ඇවිදින විට කකුල්වල වේදනාව, දහඩිය දැමීම, පපුවේ වේදනාව හා පිපාසය… මේ ලක්ෂණ පෙන්නුම් කරනවා...
කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා.
ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන...
“බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් ගේන්න එපා…” – කියන්නේ ඇයි කියලා දන්නවද? මෙන්න මේ...
මේක වර්තමානයේ වර්තමානයෙත් නිතර භාවිතා වෙන පිරුළු කතාවක්. ඒ පිරුළ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයිලු.
දකුණු පලාත සහ බස්නාහිර පලාතේ මායිම වන්නේ බෙන්තර ගඟයි.
ආදි කාලයේ සියනෑ...
හිසරදයක් ආපු වෙලාවට මොන තරම් අමාරුද ? හිසරදයෙන් සුවපත් වෙන සරල ක්‍රමය මෙන්න
හිසරදය හැදුණේ නැති කෙනෙක් මිහිපිට නැති තරම්. මේ කියන්න හදන්නේ හිසරදය සමනය කරගන්න උදව් කරගන්න පුළුවන් ආහාර පාන ගැනයි...
1. ආයුර්වේදය අනුව වැරදි ආහාර වැරදි...
සිහිනයක අශ්වයින් දැකලා තියෙනවද ? දන්නවද හීනෙන් දකින අශ්වයින්ගෙන් කියවෙන මේ කතන්දරය ?
අපි නින්දේ ඉන්නකොට සිහින දකිනවා...
මේ සිහින අපට යම් යම් පණිවිඩ ලබා දෙනවා කියලා විශ්වාසයන් තියෙනවා...
මේ කියන්න හදන්නේ ඔයා සිහිනයක අශ්වයන් දුටුවොත් මොනවගේ පණිවිඩයක්ද ලැබෙන්නේ...
දෙහි මතුරනවා කියලා කරන්නේ බොරුවක්ද ? දෙහි බෑයක් මතට ලුණු ගම්මිරිස් ඉස ආහාරයට ගත්තොත්...
ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි.
මේ ද්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්....
කවුරුත් නොකියන රහසක් මෙන්න. කෝප්ප කොළ වල තියෙන මේ විශ්මිත ගුණ දන්නවා නම් ඔබත්...
කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති.
හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ.
ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප...
ලුණු පොල්කට්ට හිස් කරන්න එපා කියලා අහලා තිබ්බට ලුණු පොල්කට්ට පිරිලා තිබුනාම ගෙදරට ලැබෙන...
නිවසේ ලුණු පොල් කට්ට හිස් නොකළ යුතුය.
එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක් ලෙස එදා අපේ ගැමියන්...
වතුර බිල කරන්ට් බිල අඩු වෙන්නෙම නැද්ද ? සුපිරි ටිප්ස් ටිකක් මෙන්න. මාසෙකින් ප්‍රතිඵල...
එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා. ආදායමට වඩා වියදම වැඩියි. ඉහළ යන ජීවන වියදම දරා ගන්න විසදුම අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම හෝ තිබෙන...
වයසට යන්න කලින් වයසක පෙනුමක් ඇවිත්ද ? අකලට හිසකෙස් පැසීම නිට්ටාවටම සුව කරන්නේ මෙහෙමයි
පංච කළ්‍යාණියන්ගේ එකක් වන කේෂ කළ්‍යානය කාන්තාවකගේ රූ සපුවට ගෙන එන්නේ විශාල සුන්දරත්වයක්. ඇත්තටම කිව්වොත් හිස කෙස් කියන්නේ අපේ රුවට ආභරණයක්. විවිධ රට වල...
ලෙඩ නැති කරන වතුර සූත්‍රය ගැන දන්නවද ? නිරෝගීව ඉන්න දැනගෙන වතුර බොන්න
නිරෝගී ජීවිතයක් කියන්නේ කොයි කාගෙත් එකම බලාපොරොත්තුව කිව්වොත් නිවැරදියි. ඒත් අපේ ජීවිත නිරෝගීව පවත්වා ගන්න අපේ කැප වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ ඇතැමුන්...


















