“අම්මේ ඇයි අපේ තාත්තාට පැදුරු කඩමල්ලක් දුන්නේ නිදා ගන්න. තාත්තා ලොකු ඉස්කෝලයක ප්‍රින්සිපල් කෙනෙක්..”...
ඇය මේ නිවසේ තමන්ගේ මවටත් , පියාටත් එක් රැයක් නතර වීමට ඇරයුම් කරලා..
කලකට පස්සේ මේ වගේ දෙයක් ඇය කළේ සමහරවිට ඇයට වෙන කරන්න දෙයක්...
බර අඩුකරගන්න ජිම් යන්න ඕනි නැ… මෙන්න නියම ක්‍රමේ.. පැය 16ක් නොකා සිටීමෙන් වෙන...
බර අඩු කරන්න බොහෝ දෙනා විවිධ ආකාර බෙහෙත් වර්ග සහ උපක්‍රම මෙන්ම ආහාර සීමා කිරීම් ද සිදුකරනවා.
මේ අතරින් ශ්‍රී ලංකාව තුළ මෑතකදී.බෙහෙවින් ජනප්‍රිය වූ...
නිතර දෙවේලේ හටගන්නා රෝගවලට හේතුව වාස්තු දෝෂද..?
සමහර වෙලාවට ඔබටත් ඉමක් කොනක් නැතිව කරදර බාධා ඇති වෙනවා ඇති.. ඒවාට විසඳුමක් නැද්ද..?
එහෙම ඔබ මේතරම් කාලයක් හිතාගෙන හිටියා නම්, නෑ ඒකට සමහරවිට මෙන්න...
මොන තරම් ගුණ වුණත්, මෙන්න මේ ලෙඩ තියෙන අය කන්න ඕන පරිස්සමෙන්… සුදුලූනු ගැන...
සුදුලූනු කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආහාරවලට එකතු කරන කෑමක්.
මෙය එළවළුවල රසය වැඩි කරනවා පමණක් නොව, එය අමුවෙන් ආහාරයට ගැනීමෙන් පසුව පවා ඔබගේ ශරීරයට...
ටක්ගාලා සීනි බහින සුපිරි බෙහෙතක් මෙන්න
අප විසින් ආහාරයට ගන්නා බොහෝමයක් ආහාරවල පිෂ්ඨය හා සීනි අඩංගු වේ.
මේ දෙවර්ගය අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස්ය. එමඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබේ. එබැවින් මේවා...
ලබන ඉරිදා සඳට වෙන්න යන දේ දන්නවාද..? මේ ගැන උනන්දුවක් දක්වන ඔබ විමසිලිමත් වෙන්න..
ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ගැනයි මේ ආරංචිය..
ඔබත් මේ වගේ දවස්ගැන සැලකිලිමත් වෙනවා නම්, ඒ විශේෂ දවස මගහැර ගන්න එපා..
සැප්තැම්බර් මස...
ඔයාලත් මේ කෙම් ක්‍රම ටික දන්නවද ? අපෙන් ඈත් වෙන කෙම් ක්‍රම ටිකක් මෙන්න....
අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක් 👇👇👇
අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.
ඉතින් අපේ දේ...
දිව ඔසුවක් බඳු කතුරුමුරුංගා.. මේ තරම් ලෙඩ ගොඩකට ගුණදායක බව ඔබත් දැනගෙන සිටියාද ?
මේ ගසත් ඔබේ ගෙවත්තේ සුලබව දැකගන්න ලැබෙනවා ඇති..
කිසිම පොහොර වර්ගයක් නොදා වුණත් සරුවට වැඩෙන මේ කතුරුමුරුංගා මේ තරම් ගුණදායකයි කියලා ඔබ නිකමට වත් හිතන්න...
ලොවක් කැළඹූ ඒ පුවත මෙන්න… කාගේත් ඇස් සොරාගත් ඇයට ඇත්තටම පණ තියෙනවාද ?
මේ පුවත ඇත්තටම වෙනස් එකක්.. ඇය ගැන දැනගන්න ඔබත් ඇත්තේ කුතුහලයෙන්..
චීනයේ නිශ්පාදිත නව රෝබෝ කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ..
චීනයේ ටියැන්ජින් හි මේ වනවිට පැවැත්වෙන...
2025 කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී තරගාවලියේ දී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියෙක්...
වනජීවී ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum) විසින් සංවිධානය කරනු ලබන ලෝක ප්‍රකට Wildlife Photographer of the Year (WPY)...


















