ප්‍රවීණ සිනමා නළුවෙක් දිවි ගමනට සමුදෙයි.. සිනමා ලොව කම්පා කළ දුක්බර ආරංචිය..
'The Thing' වැනි සම්භාව්‍ය චිත්‍රපට සහ 'Punky Brewster' වැනි ජනප්‍රිය රූපවාහිනී කතා මාලා හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ අමෙරිකානු නළු ටී.කේ. කාටර් (T.K....
“අපි නාන කාමරයේ ඉන්න අතරේ තමයි එයා වෙන යතුරකින් කාමරය ඇරගෙන ආවේ.. සේවාවක් නැහැ...
ඉන්දියාවේ චෙන්නායි හි පදිංචි යුවළක් පසුගිය වසරේ ජනවාරි 26 වන දා උදයිපූර් හි ප්‍රසිද්ධ සුඛෝපභෝගී හෝටලයක එක් රාත්‍රියක නවාතැන් වෙන්කරවා ගෙන තිබුණා.
ඔහුන් දෙදෙනා නාන...
යුගයක් අතැඟිලි තුඩින් ගීතවත් කළ ඔහු, දිවි ගමනට සමුදෙයි..
ලොව ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන බොබ් වියර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායමේ සම...
දැන් මුළු ලෝකෙම කතා වෙන්නේ මෙයා ගැනයි! ඉන්දියාවේ වීදි සුනඛයා ඇමරිකාවේ සුපිරි තරුවක් වුණ...
සාමාන්‍යයෙන් බල්ලෙක් කිව්වම අපිට මතක් වෙන්නේ ගෙදරක් මුර කරන, එහෙමත් නැත්නම් පාරේ ඉන්න අසරණ සතෙක්ව.
හැබැයි අද අපි මේ කියන්න යන්නේ මුළු ලෝකෙම ආදරය දිනාගත්ත,...
වත්ත පහළට යන්න බය අපේ අයට මෙන්න හොඳම රටක්! සර්ප දෂ්ටනයක් ගැන හීනෙකින්වත් හිතන්න...
ලංකාවේ අපිට නම් වත්ත පහළට ගියත්, කැලෑවක ඇවිදින්න ගියත් පොඩි හරි චකිතයක් තියෙනවානේ. කොහෙන් හරි සර්පයෙක්, පොළඟෙක් මතු වෙයි කියලා අපි හැම වෙලාවෙම ඉන්නේ...
පෙරේදා බැන්දා අද අවසන් ගමන් ගියා! මනාලයා සහ මනාලිය ඇතුළුව අට දෙනෙකු අවසන් ගමන්...
කම්පා කළ අතිශය ඛේදජනක පුවතක් (11) අලුයම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරින් වාර්තා වුණා.
පාකිස්ථානයේ අගනුවර පිහිටි නිවසක පැවැති මංගල සාදයකින් අනතුරුව (11) අලුයම සිදුවූ ගෑස් සිලින්ඩර...
නයිජීරියානු විවාහ උත්සවයකදී දැකගන්න ලැබෙන ඒ වෙනස් චාරිත්‍රය මෙන්න..
විවාහයක් කියන්නේ ඇත්තටම සරල කාරණයක් නෙවෙයි, නයිජීරියාව පැත්තට ගියාම ඒ කතාව තවත් හොඳට ඔබට තේරෙවි.
මොකද මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වෙනස්ම විවාහ චාරිත්‍රයක්...
ලොවක් හඳුනන ජනපති පුතෙකු නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..
මේ කියන්න යන්නේ ලොවක් කම්පනයට පත් කළ තවත් එක් සිදුවීමක් ගැන ඇසෙන කතාවක්.
හිටපු අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම ප්‍රකට දේශපාලන විචාරකයෙකු වූ...
නීතියට වඩා මනුෂ්‍යත්වය වටින බව ලොවටම කියාදුන් “රේචල් සහ මයිලෝ”ගේ සංවේදී කතාව
රේචල් කියන්නේ සත්ත්ව උද්‍යානයක සේවය කරපු සාමාන්‍ය Zookeeper කෙනෙක්. එයාගේ දින චර්යාවේ ප්‍රධානම රාජකාරිය වුණේ "මයිලෝ" (Milo) නම් වයසක වලසා දිහා බලාගෙන ඉන්න එක....
මියගිය කන්‍යාවන්ට සතුටු වෙන්න පුරුෂ ලිංග එකතුකර සෑදු උද්‍යානයක් මෙන්න.
දකුණු කොරියාවේ Haesindang උද්‍යානය විවිධ උස ප්‍රමාණ වලින් හා විවිධ හැඩයෙන් නිමවූ පුරුෂ ලිංග මුර්ති වලින් බහුල උද්‍යානයකි. මෙය ඉදි කිරීම සම්බන්ධයෙන් වූ හේතුවද...
















