නව වසර උදාවූ පළමු රට… 2026 පිළිගත් හැටි…
2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට ලොව පුරා රටවල් මේ වන විට සූදානමින් සිටිනවා.
ඒ අතරතුර රටවල් කිහිපයකට මේ වන විට නව වසර උදා වී තිබෙනවා.
2026...
ජීවිතය බේරපු අත කවදාවත් අමතක කළේ නෑ… කිලෝමීටර් 8000ක් පීනගෙන බ්‍රසීලයේ වෙරළට හැම අවුරුද්දකම...
ලෝකයේ කොහේ හරි තැනක තමන්ට උදව් කරපු මනුස්සයෙක්ව අවුරුදු ගාණක් යනකම් මතක තියාගෙන, ඒ මනුස්සයාව බලන්න විතරක් කිලෝමීටර් දහස් ගණනක් මුහුදේ පීනගෙන එන පෙන්ගුයින්...
බුදුන් සරණින් යහමගට ආ මයිකල් ජැක්සන්ගේ දියණිය වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න..
මේ ඡායාරූපයේ සිටින්නේ වල්පොල පියනන්ද නාහිමියන් සහ සංගීත ලෝකයේ නොමැකෙන නමක් තිබූ මයිකල් ජැක්සන්ගේ,
දියණිය වූ පැරිස් ජැක්සන්..
මත්ද්‍රව්‍ය භාවිතයට හුරු පුරුදු වී සිටි ඇය ,
ඉන්...
ලෝකයක් ආදරය කරපු දක්ෂ නිළියකට ඇගේම නිවස තුළදී අත් වූ ඉරණම. 35 හැවිරිදි ඇයගේ...
හිටපු බ්‍රෝඩ්වේ ළමා නිළියක වන 25 හැවිරිදි ඉමානි ඩියා ස්මිත් (Imani Dyea Smith), පසුගිය 21 වැනිදා නිව් ජර්සි හි පිහිටි ඇගේ නිවසේදීම අවාසනාවන්ත ලෙස...
ලොවක් ආදරේ කල රංගන ශිල්පියෙකු වූ ඔහූ හදිස්සියේම දිවි ගමනට සමු දෙයි…
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම රූපවාහිනී කතා මාලාවක් ලෙස සැලකෙන 'The Wire' හි 'සිගී' (Ziggy) ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු ජේම්ස් රැන්සෝන් අභාවප්‍රාප්ත වී...
2026යේ මොකක්ද මේ වෙන්න යන්නේ.. නව වසර ගැන බාබා වැන්ගාගෙන් හිතාගන්නවත් බැරි අනාවැකියක්..
2026 වසරේදී අපගේ සමාජය ‘සීමාව ඉක්මවා ගොස් ඇති’ බව මිනිසුන්ට වැටහෙනු ඇති බවට ලොව ප්‍රකට දෛවඥයකු වන බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවක වූ බාබා වැන්ගා...
‘හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි…”...
මේ දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිත අතරින් කෙනෙක් තමයි, රංගන ශිල්පිනි සංජනා ගමාරච්චි.
''That made me enjoy being single again'' මැයෙන් සංජනා...
සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…
මලයාලම් සිනමාවට ආදරය කරන ඔබට මේ කියන්න යන්නේ කනගාටුදායක පුවතක්.
ප්‍රසිද්ධ මලයාලම් නළු-චිත්‍රපට නිෂ්පාදක ශ්‍රීනිවාසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට "69" වියේ...
ඇගේ මේ ක්‍රියාව ගැන ලෝකයා කියන්නේ මොනවාද..? මරණය අභියස ජීවිතය සැබෑවටම විඳි ගැහැනියකගේ අසාමාන්‍ය...
මිනිසුන්ගේ ජීව්ත නොසිතන මොහොතක වෙනස්වෙන්න පුළුවන්..
ඇයත් එවැනිම වෙනසකට මුහුණ දුන්නු කාන්තාවක්.
ඒත් ඇය ඒ වෙනසට ප්‍රතිචාර දක්වපු විදිහ වෙනස් වෙන්න පුළුවන් කියලා ඔබටත් මේ කතාව...
කිලෝමීටර් 160ක කඳුළු සලකුණ: අම්මයි තාත්තයි කර තබාගෙන මරණයේ දොරකඩින් පැන ගිය “අයුබ්ගේ” කතාව...
2017 වසරේ සැප්තැම්බර් මාසය. මියන්මාරයේ (Myanmar) රක්හයින් ප්‍රාන්තය (Rakhine State) හරියට ගිනි ගත්ත සොහොනක් වගේ. හමුදා ක්‍රියාන්විත සහ ප්‍රචණ්ඩත්වය මැද ලක්ෂ සංඛ්‍යාත රොහින්ග්‍යා (Rohingya)...

















