” මේ මොහොතේ ලොකයේ ජනප්‍රියම කපල් එක” හැංඟි හැංඟි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට...
මේ කියන්න හදන්නේ මේ වෙලාවේ ලෝකෙ ජනප්‍රියම කපල් එක ගැන.
ඔහු ලෝකෙ ප්‍රධානතම තාක්ෂණික සමාගමක් වන Astronomer හී ප්‍රධානියා වගේම බිලියනපතියෙකු වන Aundy Byron ......
එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා, ඉන්ධන විසන්ධි කිරීම අනතුරට හේතුවූ බව ඇමරිකානු පරීක්ෂණයෙන් හෙළිවේ
පසුගිය මාසයේදී ඉන්දියාවේ අහමදාබාද් නුවරදී කඩා වැටුණු එයාර් ඉන්දියා යානයේ එන්ජින් සඳහා වූ ඉන්ධන සැපයුම, යානයේ ප්‍රධාන නියමුවා විසින් විසන්ධි කර ඇති බවට, නියමු...
ජනප්‍රිය ගීත රැසක හිමිකාරිණියක් වූ ඇය ජීවිතයෙන් සමුගනී…
මේ ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් වුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අතිශ්‍යය සංවේදී කතාවක්..
මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති 'Pretty Little...
රටම බලා සිටි ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නැද්ද ? හේතුව මෙන්න
සුපිරි තරුව ශාරුක්ට ආදරේ කරන රසික රසිකාවියන් හුඟාක් අපේ රටේ ඉන්නවානේ... මේ කියන්න හදන පුවත එයාලට නම් හුඟාක් දුක හිතෙන පුවතක් වේවී..
එළඹෙන අගෝස්තු 2වනදා...
ලොවක්ම ආදරේ කල ඒ දෙපලගේ ජීවිතේ ඔවුන්ගේ ලෝකය හැඩකල පුංචි රෝස කැකුල ගැන ඇසෙන...
සිදාර්ත් මල්හෝත්‍රා - කියාරා අද්වානි, මේ යුවල ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරනවා..
ඒ එයාලාගේ සිඟිති දියණිය නිසා කිව්වොත් හරි.. පසුගිය දිනක මව්පිය පදවි...
ලොවක් වසග කල සරාගි ඇස් වලින් ලොවක් මවිත කල ඇගේ කතාව මෙන්න
ඉන්දීය සිනමාවේ බොහෝ තාරකාවන් ලෝකයේම අවදානය දිනාගැනීමට සමත් පිරිසක් කියන එක ආයේ ආයේ කියන්න ඕන නැහැනේ..
මේ අන්න ඒ වගේ කාගේත් ආකර්ශනය දිනාගත්තු තවත් සරාගී...
ලෝක ප්‍රසිද්ධ කොකාකෝලා සමාගම එක්ක ගේම ඉල්ලපු දිරිය දියණියක් ගැන ඇසෙන කතාව මෙන්න
එයාගෙ නම ශාන්ති.
ශාන්ති සෙන්තිල්කුමාර් ජීවත්වෙන්නෙ කේරලයේ ප්ලාචිමාඩා ( Plachimada) කියන කුඩා ගමේ. කේරල පලාත ඉන්දියාවේ තියන බොහෝම සරුසාර බිමක්.
ඇති තරම් නිල් පැහැති වතුර ගලාගෙන...
ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්…? ලොවක් ආන්දෝලනයකට ලක් කල කතාවක් ගැන ඇසෙන අලුත් හුටපටය මෙන්න
මේ ප්‍රංශ ජනපතිගේ බිරිඳ ගැන ඇහෙන අලුත්ම කතාවක්.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් උපතින් පුරුෂයෙක් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය...
මොකද්ද මේ හැමෝම හොයන රතු ඉරි සීන් එක..? සමාජ මාධ්‍ය කැළඹූ රතු ඉරි කතාව...
මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන Photos හැමෝම දකින්න පුළුවන්.
ඇත්තටම මොකද්ද මේක?
මේ 'S...
ඇය එක්ක තිබූ සම්බන්ධය මේ තරම් පළුඳු වුණේ කොහොමද..? අති දක්ෂ නිලියක් නිරූපිකාවක් වූ...
ඇය බොහෝ දෙනෙක් ආදරය කරන ඒ දක්ෂ ජනප්‍රිය චරිතයට මේ වගේ ඉරණමක් අත්වීම ඇත්තෙන්ම අබිරහසක්..
මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසුණු විශේෂ කතාවක්.....


















