MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…” බිහිසුණු අනතුරක් සිදුවෙන්න මොහොතකට පෙර...

  සිදුවූයේ මොක්කද කියන එක ඔවුටත් හිතාගන්න බැරි වෙන්න ඇති.. ඒ ගැන පර්‍යේෂණ සිදුකරන කණ්ඩායම්වලට පවා ඒ ගැන ඇත්තේ කුකුසක්.. ඒ අඳුරු මතක පිරුණු ගුවන් අනතුරෙන්...

වරද කාගේද ? ලොවක් කම්පා කල ඉන්දීය ගුවන් අන.තුරේ මූලික වාර්තාවෙන් සියල්ල හෙළි වෙයි…!

    පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික...

ලොවක් කම්පා කරමින් බෞද්ධ ආරාමයකට ගුවන් යානා ප්‍ර.හාරයක්..! ජීවිත අහිමි වූ ගණන තවත් ඉහලට...

    මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය...

අම්මා මං හොදින් ඉන්නේ ඔයාට පිං සිද්ධ වෙන්නයි, ඔයා මාව ඊයේ රෑ කතාවට අල්ලගත්ත...

  ලොව බලවත්ම රටත් සැබෑ ත්‍රස්තවාදයේ ආදීනව දුටුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසුවයි, එදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විතරක් 2573...

මෙන්න එයත් ලංකාවට ඇවිල්ලා.. ලොවක් ආදරේ කරන සුපිරි තරුව ලංකාවේ ආ හේතුව මෙන්න

  ජනප්‍රිය ඉන්දියානු බොලිවුඩ් සහ කොලිවුඩ් නිළි හංසිකා මොට්වානි ලංකාවට පැමිණ තිබෙනවා. ඊයේ මුම්බායි සිට ඇය මෙරටට පැමිණ ඇති බව සදහන්. මෙය ඇයගේ පළමු ශ්‍රී ලංකා සංචාරය...

ලොවක් හදුනන මැලේසියාව ගොඩ නැගූ ඒ අසහාය නායකයාට එදා සුවිශේෂී දවසක්…

  ඔහු මුළුමහත් ලෝකයම ඉතා හොඳින් හඳුනන ප්‍රකට දේශපාලකයෙක්. ඔහුගේ 100වන උපන් දිනය අදට යෙදී තිබෙනවා. උපතින් ඉන්දියානු පියෙකුගේ හා මැලේ මවකගේ දරුවෙකු වූ මහතීර් මොහොමඩ් මුලදී...

ඉන්ස්ටග්‍රෑම් නිසා කිසිවෙකුත් අපේක්ෂා නොකළ ඉරණමක් ඇයට අත්කර දුන් පියා… ටෙනිස් ක්‍රීඩිකාවක් දිවි ගමනට...

  මේ අවාසනාවන්ත පුවත වාර්තාවෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීවිකාවක ඇගේ පියා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ගුරුග්‍රෑම් හි සුෂාන්ත් ලොක්හිදී අද තම දියණිය වන රාධිකා...

ලොවක් කම්පා කරමින් දින 20කට පසු සොයාගත් සුපිරි නිළියගේ දේහය භාරගන්න පියා බෑ කියලා…...

පාකිස්තානු චිත්‍රපට හා රූපවාහිනී නිළි හුමෛරා අස්ගර් අලි (වයස 32) ගේ මෘත දේහය පසුගිය 2025 ජූලි 08 වන දින කරාචි නුවර ඇගේ කුලී නිවසක...

කලකට පසු ඔටුනු පැලඳි වේල්සයේ කුමාරිය ගැන මේ ඇසෙන කතාව මොකද්ද ?

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරු ඊයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකට එක්ව තිබුණා. ඒ, චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රමුඛ රාජකීය පවුලේ සාමාජිකයන්...

ඇයට ආදරය කළ බොහෝ පිරිසකගේ හද කම්පා කරන්නක්… සුරූපී නිළිය අභිරහස් ලෙස අවසන් ගමන්...

  පකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් වන 32 හැවිරිදි හුමයිරා අස්ගර් අලි (Humaira Asghar Ali) අබිරහස් ලෙස මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දේහය ඇය විසූ මහල්...

Follow us

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest news