ලෝකයේම ආදරේ දිනාගත් ‘ සෙල්ෆි ආච්චි ‘ දිවිගමනට සමුදෙයි. මේ ඒ ගැන ඇසෙන සංවේදී...
තම විචිත්‍රවත් ස්වයං ඡායාරූප මගින් වයස්ගත වීම නැවත අර්ථකථනය කළ ජපානයේ සෙල්ෆි ආච්චි ලෙස හැඳින්වෙන කිමිකෝ නිෂිමොටෝ මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඇය 97...
“Mayday, Mayday…” ලොවක් කම්පා කල Air India ගුවන් යානා අන*තුරේ නියමුවාගේ අවසන් පණිවුඩය…
අහමදාබාද් සිට ගුවන්ගත වී තත්පර 36 කට පසු අනතුරට පත් වූ ලන්ඩන් බලා යන එයාර් ඉන්දියා ගුවන් යානයේ AI-171 ගුවන් නියමුවන් පස්වරු 1.39 ට...
දෙයියනේ ඔහු විවාහ වී දින දෙකයිලු…පසුගියදා සිදුවූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරෙන් , දිව...
මේ කියන්න යන්නේ දුක හිතෙන කතාවක්... පසුගියදා ඉන්දිය අහසේදී ජීවිතෙන් සමගත් තවත් එක ජීවිත කතාවක්..
ඒ ජුනි මාසේ දොළොස් වැනිදා... එයා ඉන්දියා ගුවන් යානයෙන් ලන්ඩනය...
ගුවන් යානා අන තුර නිවී යන්නටත් පෙර ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි. ඔවුන්ට අත්වූ සංවේදී...
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර...
ඉරානය තවත් රටවල් තුනකින් ගේම ඉල්ලයි. මේ රටවල් තුනටත් ඉරානයෙන් අන තුරු ඇඟවීමක්..!
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට...
යානය කඩා වැටෙන්න පෙර නැගුණ අභිරහස් ශබ්දයෙන් දෝෂය පෙන්වයි – ඉංජිනේරුවෙකුගේ පැහැදිලි කිරීම
2025 ජූනි 12 වන දින, බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් වූ එයාර් ඉන්දියා 171 ගුවන්යානය, ගුවන් ගතවීමෙන් මොහොතකට පසු, එනම් ගුවන්ගත වී තත්පර 60ක් වත්...
මීට අවුරුදු ගණනකට කලින් ඇසුණු ඒ අඳුරු මතකය යළි අලුත් වුණා.. අඳුරු මතක ද්විත්වයක්...
මෙය හරිම දෛවෝපගත සිද්ධියක්..
එක් පැත්තකින් ඒ ගැන එහෙම කියද්දී, මේ ඛේදවාචකයටම ඈඳුණු තවත් කතාවක් දැනගන්නට ලැබෙනවා..
ඒ මීට අවුරුදු කිහිපයකට කළින් සිදුවුණු ඒ අඳුරු මතකය...
“හීන සේරම මියැදුනා ” එක ඇසිල්ලකින් , අර අහිංසක දරු දෙදෙනාට තමන්ගේ තාත්තව නැති...
හරිම අවාසනාවන්ත පුවතක් අහන්න ලැබුණා...
ඒ ගුවන් අනතුර ගැන අනතුර ගැන කතා හුඟාක් ආරංචි වෙනවා... මේ කියන්න හදන්නෙත් ඒ වගේ දුක්බරම කතාවක්...
එයාර් ඉන්දියා ගුවන් යානයේ...
මට සැලකුවේ පවුලේ කෙනෙක්ට වගේ..” ලොවක් කතාවෙන ජෝෂි පවුල ගැන සංචාරක මගපෙන්වන්නා දුලාජ් කියන...
මුළු ලෝකයම කම්පාවට පත් කරමින් ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ ඉන්දීය ජාතික වෛද්‍ය ප්‍රතික් ජෝෂිගේ දරු පවුල මුහුණ දුන්...
ඉරාන – ඊශ්‍රායල ගැ ටුමේ ලෝක බලවතාගේ සහය කාටද ? මේ ඒ ගැන ඇසෙන...
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
CNN පුවත් සේවයට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ...


















