ලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව… දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ…
ඉකුත් දා අහමදාබාද්හි දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද දිනයේ දී සොයා...
යුද උණුසුම මැද අගමැති පුතුගේ විවාහයත් කල් යයි…
ඉරානය සමඟ උත්සන්න වී ඇති ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය කල් දමා ඇති බව වාර්තා වෙනවා.
නෙතන්යාහුගේ පුත් අව්නර් නෙතන්යාහු ලබන...
ලොවක් කම්පා කල එයාර් ඉන්දියා ගුවන් අන*තුර ගැන මේ ඇසෙන කතාව කුමක්ද ?
ඉන්දියාවේ අහමදාබාද් නුවරදී අනතුරට පත් එයාර් ඉන්ඩියා ගුවන්යානයේ නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබේ.
අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන්...
ලොවක් දිනූ ඇය ඉහල පිලිගැනීමක්… ලෝක රූ රැජින දිනූ ඔපල් ගැන ඇසෙන කතාව මෙන්න
Miss world (ලෝක රූ රැජින කිරුළ) කියන්නේ පසුගිය දවස් ටිකේම කතා බහට ලක් වුණු topic එකක්.
කොහොම වුණත් අවසානයේ ලෝක රූ රැජින කිරුළ හිමිවුණේ තායිලන්තයට.
මේ...
‘ අහමදාබාද් ගුවන් ඛේදවාචකය ‘ තාමත් සියල්ලන් තුල ඇත්තේ මහඟු වේදනාවක්… මේ ඒ ගැන...
ඉන්දියාවේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුර ගැන තවමත් ලෝකය පුරාම ජනතාව කතා කරන්නේ ඉමහත් වේදනාවකින්...ඇත්තටම සිදුවුණේ මොකද්ද ?
ඒ ගැන විවිධ මත පලවෙනවා ... මේ ලිපිය...
ඔහුට ඇත්තටම සිදු වුනේ කුමක්ද ? එයාර් ඉන්දියා ගුවන් අන තුරෙන් පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්...
එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දිනයේ සිට එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔහුගේ...
ඉන්දියාවට අපල කාලයක්..! ගුවන් යානා, හෙලිකොප්ටර් කඩා වැටුනු ඉන්දියාවේ උණුසුම යන්නත් පෙර සිදු වූ...
බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
එමෙන්ම, තවත් 25...
ඊශ්‍රායල ප්‍ර හා ර යෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බිද්ධි ප්‍රධානියාද නැති වෙයි.
ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගොස් ඇති බව ඉරානය තහවුරු කර තිබෙනවා.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ඉරිදා එල්ල වූ...
ගේම ඉල්ලපු ඉරානයට ට්‍රම්ප් දීපු පිලිතුර මෙන්න
ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Truth Social ගිණුමේ සටහනක් තබමින්...
එයාර් ඉන්දියා ගුවන් අන*තුරෙන් දිවි අහිමි වූ අය තවත් ඉහළට… මෙන්න ඒ ගැන දැන්...
ඉන්දිය ගුවන් අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 279 තෙක් ඉහළ ගොස් තිබේ.
එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර...
















