Home සයුරෙන් එහා පුවත් ලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව… දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ…

ලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව… දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ…

0
131

ඉකුත් දා අහමදාබාද්හි දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද දිනයේ දී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කඩා වැටුණු ගුවන් යානයේ පළමු කළු පෙට්ටිය වන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ඉකුත් සිකුරාදා (13) සොයා ගන්නා ගනු ලැබුවා.

මේ අතර එම අනතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Previous articleයුද උණුසුම මැද අගමැති පුතුගේ විවාහයත් කල්‍ යයි…
Next articleලොකු වයස් පරතරයක් තිබුනත් විවාහ වෙලා සතුටින් ඉන්න ලෝක ප්‍රසිද්ධ මේ ජෝඩු ගැන මීට කලින් දැන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights