Home ක්‍රීඩා පුවත් ‘ චාමික කරුණාරත්න තමයි ළමයගේ තාත්තා… එයා දැන් එයාගේ නම දෙන්න බෑ...

‘ චාමික කරුණාරත්න තමයි ළමයගේ තාත්තා… එයා දැන් එයාගේ නම දෙන්න බෑ කියනවා. පිරිමියෙක් වගේ ඇවිත් නම දෙන්න..’ මවක් ටික්ටොක් ක්‍රිකට් තරුවකට එරෙහිව උසාවියට…

0
344

 

චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයා එයාගේ වගකීම් පැහැර හැරපු නිසයි දැන් මම උසාවියට ඇවිල්ලා පිතෘත්වය තහවුරු කරන ටෙස්ට් එකක් ඉල්ලලා නඩුවක් දලා තියෙන්නෙ. එයා අද ආවේත් නැ නඩුවට සනීප නෑ කියලා. එයා ඉදිරියටත් අධිකරණයට පෙණී සිටියි කියන එකත් මට සුවර් නැ. මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත් ඔයවගේම මාව රස්තියාදු කලා ළමා හා කාන්තා කාර්යාංශයේදී. දැන් බබාට මාස 2යි. මේ බබා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. එයා තාත්තා කියන එක මම දන්න නිසයි DNA ටෙස්ට් එකකට නඩුවක් දලා තියෙන්නෙ. මම එයා–ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පුරුශයෙක් වශයෙන් එයාගේ වගකීම ඉටු කරන්න කියලයි.

* මවක් උසාවි පරිශ්‍රයේදී ©Top News වෙත *

Previous article2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් ජයග්‍රහණය කරයි!
Next articleවට්ස්ඇප් ගිණුම් බිලියන 3.5ක ෆොටෝ ලීක් වෙලා… ඔබේ ගිණුමත් ඒ අතර ද බලන්න…
error: Content is protected !!
Verified by MonsterInsights