Home තරු ගොසිප් දේශානි සහ ඉසුරු යළිත් එකතු වුණු, බුකියම කැළඹූ ඡායාරූප පෙළ.. – photos

දේශානි සහ ඉසුරු යළිත් එකතු වුණු, බුකියම කැළඹූ ඡායාරූප පෙළ.. – photos

0
352

දේශානි නෙහාරා වගේම ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කවුරුත් ආස කරන ආදරය කරන දෙන්නෙක්.

ඉතින් පසුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යයේ ඔහුන් දෙදෙනා ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

ඒ කතා බහ ආයෙත් අලුත් වුනේ පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවති වෙළඳසැලක සමාරම්භක උත්සවයකට මේ දෙන්නා එක්ව සහභාගී වුණු නිසා.

එතැනදී ඔවුන් දෙදෙනා අතර තිබුණු සමීපබව සහ ලෙන්ගතුකම දැක්වෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

එහි ඡායාරූප පෙළකුත් මේ වෙන කොට මුහුණු පොතේ දැකගන්න පුළුවන්…

Previous articleහෂිනි අක්කේ ඔයාට ගොඩක් පින් සීයාව බලාගන්න කරන කැපවීමට සහ මහන්සියට ” – ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගෙ මිණිපිරිය
Next article“එහෙනම් ඉතිං යන්න..මම හරි ආදරෙයි ඔයාට..” – මදූමාධව තබපු සංවේදී සටහන .
error: Content is protected !!
Verified by MonsterInsights