Home තරු ගොසිප් “එහෙනම් ඉතිං යන්න..මම හරි ආදරෙයි ඔයාට..” – මදූමාධව තබපු සංවේදී සටහන .

“එහෙනම් ඉතිං යන්න..මම හරි ආදරෙයි ඔයාට..” – මදූමාධව තබපු සංවේදී සටහන .

0
410

මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.

රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.

නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව අද සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා.

ඒ සිය ආදරණීය ලොකු අම්මාගේ හදිසි වියෝව පිළිබදව..

හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

Previous articleදේශානි සහ ඉසුරු යළිත් එකතු වුණු, බුකියම කැළඹූ ඡායාරූප පෙළ.. – photos
Next articleප්‍රවීණ සිනමා නළුවෙක් දිවි ගමනට සමුදෙයි.. සිනමා ලොව කම්පා කළ දුක්බර ආරංචිය..
error: Content is protected !!
Verified by MonsterInsights