Home දේශිය පුවත් රන් මිල අදත් පසුබසී.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න..

රන් මිල අදත් පසුබසී.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න..

0
837

අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් සුවිශේෂී කතාවක්.

රන්මිල ඔන්න නැවතත් අද සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,538,520.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,270.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,750.00ක් සහ රුපියල් 47,490.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඇත්තටම එය කරාබුවක් වගේ පෙනුනට කරාබුවක් නෙවෙයි.. ඇය සොයාගත්තේ තවත් එක් විශ්මිත නිර්මාණයක්..
Next article“මිලිමීටර් 2ක සිදුර බ්ලොක් වුණොත්, ලෝකේ මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ..”- වෛද්‍යවරයෙක් හෙළි කරන තිත්ත ඇත්ත..
error: Content is protected !!
Verified by MonsterInsights