Home ජීවිතයට යමක් පළවෙනි වතාවට රට යන කෙනෙක් විදියට ඔබ විසින් ගුවන් තොටුපොලේදී අනිවාර්‍යෙන්ම ...

පළවෙනි වතාවට රට යන කෙනෙක් විදියට ඔබ විසින් ගුවන් තොටුපොලේදී අනිවාර්‍යෙන්ම සිදු කල යුතු වැදගත් දේවල් 05ක් මෙන්න .

0
1010

පළවෙනි වතාවට රට යන කෙනෙක් ගුවන් තොටුපොලේ කරන්න ඕනේ දේවල් 5ක්.

පළවෙනි එක, Airport එකට කලින්ම යන්න. අඩුම තරමේ පැය 3කට කලින් යන්න. Late වුණොත් check-in, baggage, immigration වලට time මදි වෙන්න පුළුවන්.

දෙවෙනි එක, documents ටික එක තැනක තියාගන්න. Passport, visa, ticket, hotel booking, return ticket, arrival card confirmation මේවා phone එකේ save කරගන්න. පුළුවන් නම් print copy එකකුත් තියාගන්න.

තුන්වෙනි එක, check-in counter එක හොයාගන්න. Airport screen එකේ flight number එක බලලා, අදාල counter එකට යන්න. එතනින් boarding pass එක ගන්න. ලොකු bag එකක් තියෙනවා නම් එතනදී baggage එකට දාන්න.

හතරවෙනි එක, immigration එකේදී simple answer දෙන්න. “කොහෙද යන්නේ?”, “කී දවස් ඉන්නවද?”, “hotel එක කොහෙද?” වගේ දේවල් අහන්න පුළුවන්. බය වෙන්න එපා. ඇත්ත දේ සරලව කියන්න.

පස්වෙනි එක, boarding gate එක කලින්ම හොයාගන්න. Security check එකෙන් පස්සේ boarding pass එකේ gate number එක බලලා එතනට යන්න. Gate එක වෙනස් වෙන්න පුළුවන් නිසා screen එකත් බලන්න.

පළවෙනි වතාවට රට යනවා නම් මේ video එක save කරගන්න. තව කෙනෙක්ටත් share කරන්න.

Previous articleකැලේ ජීවත්වෙන ඇතෙක් මැ රු ණම ඇයි ඒ සිරුරෙන් හිස සහ දළ යුගළ වෙන් කරන්නේ කියලා ඔබ කවදා හරි මේ ගැන අහලා තියෙනවද?
Next articleවාහන 10ක් එකිනෙක ගැටීමෙන් අකුරණ සිදුවූ මා ර ක රිය අනතුරෙන් හතර දෙනෙකුගේ දිවි අහිමි වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights