Home දේශිය පුවත් රත්තරන් ගන්න බලන් හිටපු අයට අද ලැබුණු ඉස්තරම් පණිවිඩය මෙන්න!

රත්තරන් ගන්න බලන් හිටපු අයට අද ලැබුණු ඉස්තරම් පණිවිඩය මෙන්න!

0
1971

“තව ටිකක් මිල අඩු වෙයි.. එතකොට රත්තරන් ටිකක් ගන්නවා” කියලා බලාගෙන හිටපු අපේ අයට අද ලැබුණේ හැමෝම කතා වෙන උණුසුම් පුවතක්.

රන් වෙළඳපොළේ මිල ගණන් අද අහස උසට ගිහින් තියෙන්නේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින්.

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් එක්ක ලංකාව තුළත් රන් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

“දැන්ම ගත්තේ නැත්නම් ඉදිරියට තවත් වැඩි වෙයිද?” කියන බය දැන් රන් පාරිභෝගිකයින් අතර තදින්ම පැතිරෙනවා.

විශේෂයෙන්ම ඉදිරියේදී විවාහ උත්සව සහ වෙනත් විශේෂ කටයුතු සැලසුම් කරලා රත්තරන් ගන්න බලාගෙන හිටපු අයට නම් මේ මිල ඉහළ යාම ලොකු බලපෑමක් වෙලා තියෙනවා.

කොහොම වුණත් ඔබ අද රන් වෙළඳසැලකට ගියොත් මිල ගණන් සටහන් වෙන්නේ මෙන්න මෙහෙමයි…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,555,192.00
24 Carat 1 Gram Rs. 54,860.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 438,900.00
22 Carat 1 Gram Rs. 50,290.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 402,350.00
21 Carat 1 Gram Rs. 48,010.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 384,050.00

Previous articleක්‍රීඩා ලෝලි පැතුම් ඉටු කල පැතුම්ගේ ඉනිම මැද ඊයේ දිනයේ අපේ කොල්ලෝ අලුත් කල වාර්තා සියල්ල දැනගන්න කැමතිද?
Next articleහදිසියේවත් මේ වගේ වෙනසක් දැක්කොත් පරක්කු වෙන්න එපා” – ලංකාවේ පුංචි පැටවුන් අතර පැතිරෙන අලුත්ම අවදානම මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights