Home දේශිය පුවත් රන්මිල ගැන අද ඇසෙන්නේ ඔබට තවත් සතුටු හිතෙන ආරංචියක් කිව්වොත් විශ්වාස කරනවාද..?

රන්මිල ගැන අද ඇසෙන්නේ ඔබට තවත් සතුටු හිතෙන ආරංචියක් කිව්වොත් විශ්වාස කරනවාද..?

0
1040

රන් මිල ගැන අදත් ඇසෙන්නේ ඔබට සතුටු හිතෙන ආරංචියක්.. ඔන්න අද දවසේත් රන්මිල නැවත වතාවක් අඩුවෙලා.

ඒ මිල සටහන් වන්නේ මෙන්න මේ විදිහටයි.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,383,845.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,050.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,820.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,760.00ක් සහ රුපියල් 42,720.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඋසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්! මෙන්න සම්පූර්ණ විස්තරය..
Next articleඔබ මේ බුදු පිළිමය ගැන ඔබ අසා තිබේද? කිසිවෙකු නොදැන සිටි අසිරිමත් කතාවේ සම්පූර්ණ විස්තරය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights