පොඩි අය බිත්තියේ අදින කුරුටු බලි ඉවත් කරන්න මෙන්න ක්‍රමේ… තීන්ත ගාපු කාලේ ඉවරයි. මෙන්න පැල්ලම් මකන සුපිරි විදිහ
පුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. නිතරම තීන්ත ආලේප කිරීමත් මෙයට විසඳුමක් නොවන නිසා ඔබ බොහොම හිත කරදරයට පත් වෙලා ඇති. එයට සරල විසඳුම් කිහිපයක් තමයි මේ.…