රටම කැළැඹූ දෙවිනුවර සිද්ධියට අදාලා තවත් අයෙක් අත්අඩංගුවට…
තරුණයින් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ ඒ සිදුවීම ගැන ඔබට තවමත් මතක ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි.. දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා…