දේශිය පුවත් රටක් ආදරේ කරන නයෝමි තක්ෂිලා මනාලියක් වෙලා… බලන්නකෝ ලස්සන… April 24, 2025 0 275 නයෝමි තක්ෂිලා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඔන්න ඉතින් ඇය ආයෙත් වතාවක් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩගැන්විලා.. මේ බලන්නකෝ කවුරුත් ආදරය කරන නයෝමි මේ විදිහට හැඩ වුණාම මොන තරම් නම් අපූරුද කියලා..