ඔයත් දියවැඩියා රෝගියෙක් නම් දැන් බයවෙන්න දෙයක් නැ.. මෙන්න ඇසෙන අලුත් ආරංචිය

0
340

මොකක්ද මේ ඇසෙන ආරංචිය, රටතුළ ඖෂධ හිඟයක් පවතිනවාද නැද්ද කියන එක විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා..

මේ අන්න ඒ වගේ ඇසෙන තවත් එක් කතාවක්.. රට තුළ ඉන්සියුලීන් හිඟයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබුණා.. ඔහු පවසන්නේ, ඉදිරි මාස හතර හමාරක් දක්වා අවශ්‍ය ඉන්සියුලීන් මේ මාසයේ මැද වනවිට බෙදාහැර අවසන් බවයි..

එසේම මාස තුනත් හයත් අතර කාලයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් සියලු ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රාජ්‍යයන් කීපයක් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඔහු පැවසුවා..

Previous articleකොලෙස්ටරෝල් , දියවැඩියාව නැති කරගන්න මෙන්න ස්වභාවිකම ඔසු කිහිපයක්… ඔයා කවදාවත් හිතන්නේ නැති දේවල් වලිනුත් ලෙඩේ හොඳ කරගන්න පුළුවන්…!
Next articleරටක් ආදරේ කරන නයෝමි තක්ෂිලා මනාලියක් වෙලා… බලන්නකෝ ලස්සන…