දළදා දැක්මේ හමුදා නිලධාරියාට බැණ පැන්නූ පොලිස් නිලධාරියාට දැඩි දඬුවම්..!

0
4677

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වඳින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසු මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග ලබා දී ඇත.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

Previous articleතවමත් මම ඔබගේ පලමු පෙම්වතා..” කාගේත් හදවතේ ගායකයා චාමර වීරසිංහ පවුලේ අය එක්ක එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
Next articleපුංචි දෝණිගේ මුල්ම උපන්දිනය.. බලන්නකෝ ඒ පවුලේ ලස්සන… එදා නම් එයාලා ඉන්නේ හුගාක් සතුටින්…