ජැක්සන් පවුලේ හැඩකාරයා අකිල එයාගේ පවුල එක්ක ගත කරන මේ සුන්දර මොහොත දැක්කද ? හරිම ආදරණීයයි නේද ?
ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර ඔහුගෙ මුහුණු පොතට ආදරණීය සේයාරූප එකතුවක් එක් කොට තිබුණා. එයාගේ ලස්සන ආදරණීය පුංචි කැදල්ලේ සුන්දරත්වය ඒ පින්තූරවලින් අපිට බලාගන්න පුළුවන්... අප්සරාවියක් වගේ ලස්සන අකිලගේ ආදරණීය බිරිඳ එමීගේ හිනාව හරිම සිරියාවන්තයි..…