ඉස්සර තිබුන සතුට එක පාරටම නැති වෙලා.. ආයේ කවදා මේ සතුට ඒ ජීවිත වලට එයිද ? සමාජ මාධ්‍ය වල සැරිසරන ජායාරූප පරණ මතක යලි අවුස්සයි. සංවේදී සටහනක් මෙන්න…

0
163

ඔවුන්ගේ ඒ පවුලේ සතුට තිබුණේ වසන්ත ඉන්න කාලේ විතරද..? මේ ඡායාරූප පෙළ දැක්කාම ගොඩක් අයට හිතෙන්නේ අන්න එහෙමයි..

අද ඇය තනිවෙලා… කියන්නේ අන්න් ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය තුළ සැරිසරන මේ ඡායාරූප පෙළ ඔවුන්ගේ අතීත මතකවලට සාක්ෂි සපයනවා..

ඒ කාලේ මේ පවුල මොන තරම් නම් සතුටෙන් ඉන්න ඇතිද…?

ඒත් අද වසන්තගේ බිරිඳ මැණික් ඇගේ පවුල හිතවතුන් එක්ක තනිවෙලා..

විවිධ අවස්ථාවල ඇය ඒ ගැන මුහුණු පොතේ සටහන් පළකළත් තවවමත් ඔවුන්ගෙන් නම් සුබදායී ආරංචියක් ලැබී නැති පාටයි..

Previous articleඒක නම් දෛවයේ ලියවීමක්… දෙන්නටම එදා විශේෂ දවසක්…විදෙස් රටක සුන්දර වූ ඒ ආදරණීය යුවලගේ සතුට බලන්නකෝ…
Next articleකැළණි සරසවියම හඬවා ආදරණීය ගුරු පියාණන් ජීවන රඟ මඬලෙන් නික්ම යද්දි ඥාති සොහොයුරාත් දිවි ගමනෙන් සමුගෙන ගිහින්….