ඒක නම් දෛවයේ ලියවීමක්… දෙන්නටම එදා විශේෂ දවසක්…විදෙස් රටක සුන්දර වූ ඒ ආදරණීය යුවලගේ සතුට බලන්නකෝ…

0
203

දෙන්නාගේ ආදරය ගැන නම් මේ ක්ෂ්‍රේත්‍රයේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්නවා..

ගොඩක් වෙලාවට මේ දෙන්නා දැකගන්න ලැබෙන්නේම එකට..

රුවන් හෙට්ටිආරච්චි වගේම ශෙරිල් ඩෙකර් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

අද ඒ දෙන්නාට ගොඩක් විශේෂ වෙන්නේ රුවන්ගේ උපන්දිනයත් අද දවසටම යෙදිලා තියන හින්දා කිව්වොත් හරි..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නා විදෙස් රටකට ගිහින් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.. ඇත්තටම එතන නම් ඒ දෙන්නා හරිම ආදරණීයයි..

Previous articleඅවුරුදු ගානකට පස්සේ ආයෙමත් එකතු වුනු චැලේන්ජ් සෙට් එක… බලන්නකෝ ඒ වෙනස…
Next articleඉස්සර තිබුන සතුට එක පාරටම නැති වෙලා.. ආයේ කවදා මේ සතුට ඒ ජීවිත වලට එයිද ? සමාජ මාධ්‍ය වල සැරිසරන ජායාරූප පරණ මතක යලි අවුස්සයි. සංවේදී සටහනක් මෙන්න…