Home දේශිය පුවත් කැළණි සරසවියම හඬවා ආදරණීය ගුරු පියාණන් ජීවන රඟ මඬලෙන් නික්ම යද්දි ඥාති...

කැළණි සරසවියම හඬවා ආදරණීය ගුරු පියාණන් ජීවන රඟ මඬලෙන් නික්ම යද්දි ඥාති සොහොයුරාත් දිවි ගමනෙන් සමුගෙන ගිහින්….

0
199

මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරකින් අවසන් ගමන් ගිය, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරුණා.

ඒ මාකොළ නෙල්ලිගහවත්ත සුසාන භූමියේදී.

මේ අතර එම අනතුරෙන් තුවාල ලද ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳගේ සහෝදරයා ද අද දින අවසන් ගමන් ගොස් තිබෙනවා.

ඔහුගේ දේහය සඳුදා දින කොළඹ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන බව සඳහන්.

ගුනේන්ද්‍ර ගයන්ත ආචාර්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිබුණේ, යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙමින් සිටියදීයි.

Previous articleඉස්සර තිබුන සතුට එක පාරටම නැති වෙලා.. ආයේ කවදා මේ සතුට ඒ ජීවිත වලට එයිද ? සමාජ මාධ්‍ය වල සැරිසරන ජායාරූප පරණ මතක යලි අවුස්සයි. සංවේදී සටහනක් මෙන්න…
Next article” මේක මාව බොරුවට පටලන්න ගහන ගේමක්..” නිහඬව සිටි පියුමි හංසමාලි කට අරී. හැමෝටම රිදෙන්න කිව්ව කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights