” මේක මාව බොරුවට පටලන්න ගහන ගේමක්..” නිහඬව සිටි පියුමි හංසමාලි කට අරී. හැමෝටම රිදෙන්න කිව්ව කතාව මෙන්න…

0
144

තමන් වාහනය විකුණන ලද්දේ සිය මිතුරියකගේ සැමියාට බවත් ඔවුන් විවාහ වී දරුවන් ද සිටින අය වන බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සඳහන් කරනවා.

ඇය මෙලෙස සඳහන් කර ඇත්තේ, සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින්.

එමෙන්ම මෙය තමන්ව කුඩු මත්ද්‍රව්‍ය සඳහා පැටලවීමට ගන්නා උත්සාහයක් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

පියුමි හංසමාලි මෙම සටහන තබා තිබුණේ, 2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඇය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇතියි පළ කෙරුණු සඳහනට ප්‍රතිචාර ලෙසයි.

 

 

Previous articleකැළණි සරසවියම හඬවා ආදරණීය ගුරු පියාණන් ජීවන රඟ මඬලෙන් නික්ම යද්දි ඥාති සොහොයුරාත් දිවි ගමනෙන් සමුගෙන ගිහින්….
Next articleවේදිකාවේ සුපිරි තරු අය කරන ඇදහිය නොහැකි මිල ගණන් මෙන්න… පලමු වතාවට කෙරෙන හෙළිදරව්ව…