පාප් වහන්සේට සුවයි. වතිකානුවෙන් ඇසෙන අලුත්ම සුබ පණිවිඩය මෙන්න

0
184

නියුමෝනියා තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් සති පහකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ප්‍රථම වරට ප්‍රසිද්ධීයේ පෙනී සිටියා.

එහිදී උන්වහන්සේ රෝහලේ බැල්කනියේ සිට ජනතාව ආසිරි ගැන්වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග රෝමයේ ගැමේලියා රෝහලේ ප්‍රතිකාර ලැබූ පාප් වහන්සේට දැඩි ශ්වසන අපහසුතා මතුවූ අතර උන්වහන්සේට යන්ත්‍ර මාර්ගයෙන් ශ්වසන ආධාරද සපයා තිබුණා

Previous articleලුණු පොල්කට්ට හිස් කරන්න එපා කියලා අහලා තිබ්බට ලුණු පොල්කට්ට පිරිලා තිබුනාම ගෙදරට ලැබෙන වාසනාව ගැන හරියටම දැනගත්තේ අද…
Next articleඉතාමත් රහසිගතයි. කවුරුත් දැනගන්නේ නැ… ලංකාවේ පලවෙනි වතාවට ආ අමුතුම විදිහේ බැංකුවක් මෙන්න.