දෙන්නම කැමැත්තෙන් විවාහයෙන් වෙන් වුණා… රටක් ආදරේ කරන හිරුණිකාගේ සුන්දර ප්‍රේම කතාවටත් කන කොකා හඬයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය විවාහක සැමියාගෙන් වෙන් වන්නට තීරණය කර තිබේ. ඇගේ සැමියා වන හිරාන් යටෝවිට මහතා සමග සාකච්ඡා කර දෙදෙනාගේ එකඟතාවයෙන් මෙම පියවර ගත් බව ඈ සඳහන් කරන්නීය. මේ පිළිබඳව…