දෙන්නම කැමැත්තෙන් විවාහයෙන් වෙන් වුණා… රටක් ආදරේ කරන හිරුණිකාගේ සුන්දර ප්‍රේම කතාවටත් කන කොකා හඬයි.

0
507

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය විවාහක සැමියාගෙන් වෙන් වන්නට තීරණය කර තිබේ.

ඇගේ සැමියා වන හිරාන් යටෝවිට මහතා සමග සාකච්ඡා කර දෙදෙනාගේ එකඟතාවයෙන් මෙම පියවර ගත් බව ඈ සඳහන් කරන්නීය.

මේ පිළිබඳව දීර්ඝ ලෙස මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කර අසීරුවෙන් මෙම තීරණය ගන්නා ලද බවද ඇය කියා සිටියි.

දෙදෙනාගේම කැමැත්තෙන් විවාහ දිවියෙන් වෙන්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සටහන පහතින්,

Previous articleඅනුරපුර අතවර සැකකරුට කරන දේ මහජන ඇමති කියයි.
Next articleලොවක් ආදරේ කරන සුපිරි ඉන්දීය නළු සිවකාර්තියන් හදිසියේම ලංකාව ඇවිත්… හේතුව මෙන්න…