කඹුරුපිටිය ගුරුවරියගේ සිද්ධියේ අලුත්ම කතාව… ඇත්තටම එදා වෙලා තියෙන්නේ මේකයි…
සමාධි අයේෂා ගමගේ 34 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මාස කිහිපයකට ඉහතදී ගුරු පත්වීමක් ලැබ මාර/දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සේවයට එක්වූවාය. ඒ ඉංග්‍රීසි ගුරුවරියක ලෙසිනි. කඹුරුපිටිය නගරයේ – මාතර පාරේ අංක 130 දරන ස්ථානයේ පදිංචිව…









