රත්තරන් ගන්න ඉන්න අයට නම් මේක එච්චර හොඳ ආරංචියක් නෙවෙයි.
දිනෙන් දින රන් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ලෝක වෙළඳපොළේ රත්තරන් මිල එකවරම ඉහළ යාමත් එක්ක ලංකාවේ නිම කරන ලද රන් ආභරණවල මිලත් හිතාගන්න බැරි විදියට වැඩි වෙලා.
ඒ අනුව අද දිනයේ රන්මිල සටහන් වෙන්නේ මේ විදියට…
Gold Unit Gold Price
Gold Ounce Rs. 1,431,106.00
24 Carat 1 Gram Rs. 50,490.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 403,850.00
22 Carat 1 Gram Rs. 46,290.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 370,300.00
21 Carat 1 Gram Rs. 44,180.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 353,450.00











