Home තරු ගොසිප් “පුංචි කාලේ ඉඳලාම එයා එහෙමයි.. ලස්සන හදවතක් තියන දරු පැටියෙක් මම හැදුවේ..”...

“පුංචි කාලේ ඉඳලාම එයා එහෙමයි.. ලස්සන හදවතක් තියන දරු පැටියෙක් මම හැදුවේ..” පියුමි හැඬූ කඳුළින් කී කතාව මෙන්න..

0
677
Screenshot

 

පියුමි හංසමාලි, ක්ෂේත්‍රයේ කවුරු වුණත් ඇයව හොඳින්ම හඳුනනවා නේ.

ඒ නිසාම කාලයෙක් කාලයට ඇය ගැන විවිධ කතා නිර්මාණය වෙනවා.

ඒත් මේ සිද්ධියට නම් ඇය හිතනවාට වඩා ගොඩක් සංවේදී වෙලා. ඇයත් මවක්.

තමන්ගේ දරුවාට අසීමිතව ආදරය කරන ඔහු වෙනුවෙන් හැම දේටම ළඟින්ම ඉන්න මේ පියුමි කියන්නේ ඇයගේ පුතා තුළ වන කාරුණිකබවයි.

අසරණ වුණු ඕනෑම කෙනෙක්ට අම්මා වගේම ඔහුත් හැකි පමණින් උපකාර කරන්න පෙළඹෙනවාලු. මේ අන්න ඒ ගැන ඇය මුහුණුපොතට එක්කළ සංවේදී කතාවක්.

බලන්නකෝ අසරණ වුණු මේ පූස් පැටියාට මේ දරුවා සලකලා තියෙන්නේ මොන තරම් ආදරණීය විදිහටද කියලා.

Previous articleමෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වුණු ඔහු ජිවිතයෙන් සමුගනී.. හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ගැන අද ඇසුණු ඒ සංවේදී පුවත මෙන්න..
Next articleකොළඹ හෝටලයක බත් පිගානේ නයි පැටියෙක්…
error: Content is protected !!
Verified by MonsterInsights