Home සයුරෙන් එහා පුවත් මීලග පාප්තුමා කවුද ? සිස්ටන් දේවස්ථානයෙන් සුදු දුමාරයක්…

මීලග පාප්තුමා කවුද ? සිස්ටන් දේවස්ථානයෙන් සුදු දුමාරයක්…

0
273

නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ.

එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ.

ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බව වාර්තා වේ.

Previous articleවකුගඩු ගැන සැලකිමත් වෙන ඔබට මෙන්න කලින්ම වකුගඩු නරක් වෙනවා නම් දැනගන්න පුළුවන් විදිහ…
Next articleපුංචි මැණික ගෙදර එනකල් සීයා ආච්චි මග බලාගෙන ඇත්තේ…
error: Content is protected !!
Verified by MonsterInsights