Home දේශිය පුවත් පුංචි මැණික ගෙදර එනකල් සීයා ආච්චි මග බලාගෙන ඇත්තේ…

පුංචි මැණික ගෙදර එනකල් සීයා ආච්චි මග බලාගෙන ඇත්තේ…

0
254

ශ්වේතාගේ ආරණීය පුංචි දුව, ලංකාවට එනතුරු ආච්චි වගේම සීයත් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න ඇති..

මේ කියන්න යන්නේ අන්න එයාලාගේ පවුල පැත්තෙන් ඇසෙන ඒ රසබර තොරතුර ගැනයි..

නලීන් පෙරේරා කියන්නේ අපි කවුරුත් ආදරය කරන ගායන ශිල්පියෙක්.. නලීන් වගේම ඇගේ ආදරණීය බිරිඳටත් ඉන්න එකම පුංචි මිණිබිරිය තමයි Sienna කියන්නේ..

ඔන්න මේ පුංචි හුරතලේ පසුගිය දවසක අම්මා තාත්තා එක්ක ලංකාවට ඇවිත්..

ඒ දෙන්නා එක්ක ලංකාවට ආව මේ පුංචි පැංචිව පිලිගන්න ආච්චී සීයයි ගොඩක් සූදානම් වෙලා වගේ.. ඒ විශේෂ දවසේ ගත්ත අපූරු ඡායාරූප පෙළකුත් මෙන්න මේ විදිහට ඒ අය සමාජමාධ්‍ය වෙත එකතු කරලා තිබුණා..#

Previous articleමීලග පාප්තුමා කවුද ? සිස්ටන් දේවස්ථානයෙන් සුදු දුමාරයක්…
Next articleලොවක් දිනන්නට ආ රූ රැජිනියන් අතර අපේ අනුදිට ලැබුනු පිලිගැනීම .
error: Content is protected !!
Verified by MonsterInsights