Home Uncategorized රෑට ලයිට් දාගෙනද නිදාගන්නෙ.. එහෙම කරන්න එපා.මොකද එතන පොඩි ගැටළුවක් තියෙනවා.

රෑට ලයිට් දාගෙනද නිදාගන්නෙ.. එහෙම කරන්න එපා.මොකද එතන පොඩි ගැටළුවක් තියෙනවා.

0
67

රෑට ලයිට් දාගෙනද නිදාගන්නෙ..🌟🌟

එහෙම කරන්න එපා.මොකද එතන පොඩි ගැටළුවක් තියෙනවා..🌚🌚

අපි රෑට පොඩි ලයිට් එකක් දාලා නිදාගත්තත් ඒකෙන් නිකුත්වෙන Blue Light එක අපේ ඇස් පිහාටු හරහා ඇස තුළට ගමන් කරනවා…දවල්ට ඇස්දෙක වහගෙන බැළුවොත තේරෙයි ඇස් පියාගත්තත් සම්පූර්ණයෙන් කළුවර වෙන්නැහැ කියලා…🌗🌗🌗🌜️

මේකෙන් වෙන්නෙ රෑටත් ලයිට් දාගෙන නිදාගන්න එකෙන් අපේ මොලේට පණිවිඩ යන්නෙ රෑටත් දවල් කියන පණිවිඩය..🌱🌱

එතෙන්දි Stress Hormone වල පොඩි Unbalance තාවයක් වෙලා හොද නින්දක් අපිට හම්බවෙන්නැහැ…👍👍

මේක ගොඩක්ම බලපාන්නෙ පුංචි ළමයින්ට..මොකද එයාලා බය නිසා බොහෝ අය පුරුදු වෙනවා පුංචි එළිය තියෙන ලයිට් එකක් දාගෙන නිදාගන්න.. එහෙම කරන එකෙන් එයාලා නිතර නිතර ඇහැරෙන්න බලනවා..මොකද එළිය නිසා එයාලට හරි නින්දක් ලැබෙන්නෙ නැහැ…😌😌

Previous articleපුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. ඉතින් මේ පැල්ලම් යවන්න ටිප්ස් ටිකක්
Next article” දික්කසාදය සමරන්න පුද්ගලයෙකු කිරි ලීටර් 40ක් නාලා ” අසල්වැසි රටෙන් ඇහෙන පුදුම හිතෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights