Home සයුරෙන් එහා පුවත් “ජනප්‍රිය නිළියක් සහ නිවේදිකාවක් වූ ඇයට අත්වූ සංවේදී ඉරණම මෙන්න

“ජනප්‍රිය නිළියක් සහ නිවේදිකාවක් වූ ඇයට අත්වූ සංවේදී ඉරණම මෙන්න

0
44

 

කන්නඩ නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් තියුණු ආයුධකින් පහර දී ඇන ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

ප්‍රේම සම්බන්ධයකින් පසු ශෘති මීට වසර 20 කට පෙර විවාහ වී ඇති අතර ඔහුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුන් බැංගලෝර් හි හනුමන්න්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව සිට ඇති අතර ඇයගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇති බව සදහන්.

ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්න්නගර් පොලිසිය විසින් අඩ්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Previous articleඅම්මාගේ ලස්සන සල්වාර් ඇඳුමකින් සැරසිලා අංජලි රාජ්කුමාර් මේ කොහෙද ගියේ ?
Next articleපසුගියදා සමාජයේ ආන්දෝලනාත්මක කතාවකට තුඩු දුන් ඇය හදිසියේම කැනඩා ගිහින් මේ රතු රෝස මල් පොකුර දුන්නේ කාටද ?
error: Content is protected !!
Verified by MonsterInsights