Home Uncategorized දියවැඩියාවට, ඩෙංගුවලට,ගැස්ට්‍රයිටීස් වලට ගුණදෙන.. පනාමල් සත්කාරය ගැන දැනගන්න.

දියවැඩියාවට, ඩෙංගුවලට,ගැස්ට්‍රයිටීස් වලට ගුණදෙන.. පනාමල් සත්කාරය ගැන දැනගන්න.

0
94

දියවැඩියාවට, ඩෙංගුවලට, පිළිකාවට,ගැස්ට්‍රයිටීස් වලට ගුණදෙන.. පනාමල් සත්කාරය 🌷

🌿අපේ ආහාර සංස්කෘතිය තුළ කොස් ගෙඩියේ මලේ ඉඳලා පූර්ණව වැඩෙන තුරුම අපි ඵහි ප්‍රයෝජන ගන්නවා.

🔥කොස් කියන්නේ ලෙඩ රෝග අඩුකරන ශාකයක්. ඊට ශරීරයේ තියෙන විස නැති කිරීමට හැකියාවක් තියෙනවා.
🔥ඵය ශරීරය පුෂ්ටිමත් කරනවා. ශක්තිය ලබා දෙනවා.
🔥. හුඟක් වෙලාවට පොලොස් ගෙඩියේ සිට තමයි අපි ආහාර ගැනීම අරඹන්නේ. ඵය ඊට කලින් ඵලය හඳුන්වන්නේ, ” පනාමල ” නමින්.

🌿🌿 මේ පනාමල කියන්නේ කොස්වල ළපටි අවධියේ තියෙන මලක් වගේ ගෙඩියයි.

🔳 මේ පනාමල අපේ පැරැන්නන් විවිධ ලෙඩ රෝග සඳහා භාවිතා කලා. දියවැඩියාව, ආමාශගත තුවාල, අම්ල පිත්තය, රක්ත හීනතාවයෙන් පෙලෙන අය සඳහා විවිධ ආහාරමය ඖෂධ හදාගෙන ඔවුන් භාවිතා කලා. ඔවුන් පනාමල ආහාරයට ඵකතු කරගන්නේ පිට පොත්තත් ඵක්කමයි.

🔳 ශරීරයේ විස නසන්න,ශක්තිය ඇති කිරීම වගේම කිරිදෙන මව්වරුන්ටත් පහත ආහාරමය ඖෂධය ඉතා ගුණයි.

🔳ඵය ආහාර අරුචිය වගේම කුඩා දරුවන්ගේ පණු රෝග වලටත් ගුණදායකයි. 🌿🌿🌿ඵය පිළියෙල කරගන්නේ මෙසේයි.

🌳 ළපටි පනාමල් 6/7ක් තම්බා ගන්න ”

🌳තම්බන්නට පෙර ඵම වතුරට ගැටතුඹ දලු දෙක තුනක් ඵකතු කරගන්න.

🌳තැම්බූ පනාමල් හීනියට ලියාගන්න,

🌳හැකිනම් බිලේන්ඩරයක දමා අඹරාගන්න.

🌳ඊට පසුව කරපිංචා, ගම්මිරිස්, සුදුලූණු, ලිපේ පුළුස්සාගත් පොල්, කබලේ බැදගත් පොල් ස්වල්පයක් ඊට මිශ්‍ර කරන්න.

🌳 ඵයට සූදුරු තේ හැදි කාලකුත් ඵක්කර ගන්න.

🌳මේ සියල්ල හොදට අඹරාගෙන ඵයට නිවිති දලු කිහිපයකුත් ඵක්කරගෙන සම්බෝලයක් ලෙස ඵය පිළියෙල කරගන්න.

🌿 මේ ආහාරමය ඖෂධය ඉහත සඳහන් රෝග තිබෙන අයට ඉතා වටිනා ප්‍රතිකාරයක් බවත් කිවයුතුය.

🌿විශේෂයෙන්ම පනාමල් තැම්බූ වතුර දියවැඩියා රෝගීන්ට ඉතාම ගුනදායකයි.

🌷 පනාමල් දලු පවා ඔවුන්ට ඉතා ඉහළ ගුණයක් ගෙනෙනවා.

🌷විශේෂයෙන් පනාමල් දෙපැත්තේ හැදෙන ළා පැහැති කොස්කොළ දෙක තම්බා බීමෙනුත් දියවැඩියා රෝගීන්ට ඉහළ ගුණයක් ගෙනෙනවා.

🌷විශේෂයෙන්ම නිරන්තරයෙන් රුධිර සීනි මට්ටම අඩුවැඩි වෙන අයට මෙය ඉතා හොඳ ප්‍රතිකාරයක් ලෙසයි දේශීය වෙදකමේදි පිළිගැනෙන්නේ.

ඵසේම පනාමල් තැම්බූ වතුරින් දියවැඩියා රෝගීන්ගේ තුවාල සේදීමෙන් ගුණ ලැබෙනවා. ඵය සුව නොවන තුවාල වලටත් ගුණදායකයි. ඩෙංගු රෝගය වැළඳුන අයගේ ශරීරයේ ප්‍රතිශක්තිය හා රුධිර පට්ටිකා වර්ධනය වගේම පිළිකා රෝගින්ටත් මේ පනාමල් ප්‍රතිකාරය ඉතාම ගුණයි.

👌වටිනවා යැයි හැගෙනවා නම් Share කරන්න 🙏

උපුටා ගැනීමකි…

Previous articleරටම සොයන සෙව්වන්දි අවසන් වරට අම්මාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආවාද ?
Next articleකියවලා බලන්න හැමෝටම වැදගත් වේවි දහ දෙනෙක් ගත්තොත් අට දෙනෙක්ට සෙම නේද? නිට්ටාවටම සුව කරන්නේ මෙන්න මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights