Home Uncategorized හිනාවෙන්න දෙයක් නෑ. හදාගන්නව නමි මේ තමයි හොදම ක්‍රමය. සෞඛ්‍යාරක්ෂිත කොමඩ් එකක්...

හිනාවෙන්න දෙයක් නෑ. හදාගන්නව නමි මේ තමයි හොදම ක්‍රමය. සෞඛ්‍යාරක්ෂිත කොමඩ් එකක් ගැන හරියටම දැනගන්න

0
54

හිනාවෙන්න දෙයක් නෑ. හදාගන්නව නමි මෙි තමයි හොදම ක්‍රමය. සාමාන්‍ය විදියට කොමඩ් එකේ හිටියම අපගේ උදරය ,මහාන්ත්‍රය ,ගුදය තෙරපීමකට ලක් වෙන්නේ නෑ. එ් නිසාම සියලුම මල කොටස් ඉවත් වීමක් සිදු වන්නේ නෑ. එය ශරීරයට ඉතා හානිකරය. බොහෝ රෝග ඇතිවිම එය හේතු කාරකකයක් වෙි.

දෙවන ක්‍රමය අනුව අපගේ කොමඩ් එක සකසා ගතහොත් එහි ඒ විදියට වාඩි උනහම අපගේ උදරය, මහාන්ත්‍රය , ගුදය හොදින් තෙරපීමකට ලක් වෙි. එමගින් සියලු මල ඉවත් වීමක් සිදු වෙි. එ තුලින් ශරීරය⁣ට සැහැල්ලුවක් දැනෙන අතර බොහෝ රෝග වලින් මිදී සිටීමටද හැකියාව ලැබෙි.

එදා අතිතයේ සිටි හෙල රජ දරුවන් හා නිර්මාණ විස්කම් කරපු අය මෙම කොමඩ් ක්‍රමය කිසිසේත්ම භාවිතා කර නැත. ඒ ඔවුන්ට කොමඩ් එක නිර්මාණය කිරීමට නොහැකිය වීම නොවෙි.. ඔවුන් දැන සිටියා එය ශරීරයට අහිතකර බව.

ඉතින් ඔබත් පුළුවන් තරමි මල බැහැර තිරීමෙි දී කොමඩ් එක භාවිතා නොකර වල ක්‍රමය භාවිතා කරන්න. කොමඩ් එක භාවිතා කරන්නේ නමි ඉහත පලමු ජායාරූපයේ ක්‍රමයට සකස් කර ගන්න..

යහපත් දේ යහපත් විදියට පෙන්වා දීම මගේ යුතුකමයි.
(අන්තර්ජාලයෙන්)

 

Previous articleකියවලා බලන්න හැමෝටම වැදගත් වේවි දහ දෙනෙක් ගත්තොත් අට දෙනෙක්ට සෙම නේද? නිට්ටාවටම සුව කරන්නේ මෙන්න මෙහෙමයි
Next articleඅගය කලයුතු රාජ්‍ය සේවකයෝ.. අපේ රටට ඕනි මෙවන් චරිත නෙමෙයිද ? මේ ඇයගේ කතාව
error: Content is protected !!
Verified by MonsterInsights