Home Uncategorized හාල් මැස්සෝ හොද්දට, බැදුමට ඔයත් මේවා දානවද? කොයි වෙලාවෙවත් මේ දේවල් එකට...

හාල් මැස්සෝ හොද්දට, බැදුමට ඔයත් මේවා දානවද? කොයි වෙලාවෙවත් මේ දේවල් එකට කන්න එපා..

0
38

 

හාල්මැස්සන් හොදි හදලා කන්නත්,තෙල් දාල කන්නත් කොයි කවුරුත් ආසයිනේ.

හැබැයි අපි මේ හාල්මැස්සන් මාළුව රසවත් කරන්න කියලා හිතාගෙන තක්කාලි එකතු කරනවා.

නමුත් ඔබ දැනන් හිටියද මෙහි බයානක පැතිකඩ මොකද්ද කියලා.එහෙනම් අපි එය විමසා බලමු.

හාල්මැස්සන් කියන්නේ කැල්සියම් බහුලව අඩංගු වෙලා තියෙන ආහාරයක්.අපේ දත් හා අස්ථි ශක්තිමත් කරන්න හාල්මැස්සන් උපකාරී වෙනවා.

හදවත් රෝග පාලනයට,රුධිර පීඩනය පාලනයට,කොලෙස්ටරෝල් මට්ටම පාලනයට උපකාරී වන විටමින් හා ඛනිජ අඩංගු තක්කාලි වල ඔක්සලීන් නැමැති අම්ලයද අඩංගු වෙලා තියෙනවා.

හාල්මැස්සන් හා තක්කාලි එකට කෑවොත් මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා ඔබ දැනගෙන සිටියාද?

ඔබ හාල්මැස්සන් වලට තක්කාලි එකතු කිරීමෙන් කැල්සියම් හා ඔක්සලීන් දෙක එකිනෙකට ප්‍රතික්‍රියා කර කැල්සියම් ඔක්සලේට් හැදෙනවා.

අපි සාමාන්‍ය කතාවේදී කැල්සියම් ඔක්සලේට් වලට තමා වකුගඩු වල ගල් කියලා කියන්නේ.

ඒ අනුව කැල්සියම් ඔක්සලේට් මගින් වකුගඩු වල,මුත්‍රාශයේ,මුත්‍රා මාර්ගයේ ගල් සෑදීමේ අවධානමක් ඇති වෙන්න පුළුවන්.

ගල් සෑදුනොත් ඒ මගින් ඔබට වඩාත් වේදනාකරී ප්‍රතිඵල උරුම වෙන්න පුළුවන්.

හැබැයි තක්කාලි කියන්නේ නරක අහාරයක් නෙවෙයි.

ඔබ තක්කාලි අමුවෙන් කනවා නම් එය වඩාත් ගුණ දායකයි.

මෙහිදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි කැල්සියම් සහිත ආහාර වලට තක්කාලි නොදා ආහාරයට ගන්න එක.

Previous articleරටක් ආදරේ කරන රොෂාන් සති අන්තේ ගත කරපු විදිහ දැක්කද ?
Next articleහාට් ඇටෑක් එකක් එනකොට දැනගන්නේ කොහොමද ? කැක්කුම විතරද ? මේ ගැනත් දැනුවත් වෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights