Home Uncategorized ගෙදරට ගේන බිත්තර සෝදනවාද..? එහෙනම් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න..

ගෙදරට ගේන බිත්තර සෝදනවාද..? එහෙනම් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න..

0
55

 

සෑම ගෙදරකම පාහේ පරිභෝජනය කරන ද්‍රව්‍යක් තමයි බිත්තර කියන්නේ..

ඒත් මේ බිත්තර කෑමට ගන්න පෙර නිසි පරිදි ගබඩා කරන්න ඔබ දැනගෙන හිටියාද..?

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්… කොහොම වුණත්, බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව ඔබ දැන සිටියාද..? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ ගැන විශේෂ යමක් පවසා තිබුණා..

බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙවෙයි.. එමනිසා, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ..

මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්.. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් පවතින නිසා එහි ක්ෂුද්‍ර ජීවීන් කඩිනමින් ඒක වර්ධනය වෙනවා..

මේ නිසා ඔබේ නිවසට රැගෙන එන බිත්තර ගබඩා කිරීම ගැන මීට වඩා සැලකිලිමත් වෙන එක වැදගත්..

Previous articleසමනලී ෆොන්සේකා, කලා ලෝකය තුල ඇය ආදරේ කරන සුපිරි තරුවක් ගැන කිව්වේ මෙහෙම කතාවක්…
Next articleනීරක්තය එහෙමත් නැත්නම් හිමොක්ලොබීන් අඩු අයට මෙන්න හොඳම විසඳුම… කාන්තා ඔබට විශේෂයි !
error: Content is protected !!
Verified by MonsterInsights