Home Uncategorized නිවසේ අමනුස්ස දොස් දුරලන ‘රෑ කුමාරි’ මල් පැලේ ඇති මේ බලය ගැන...

නිවසේ අමනුස්ස දොස් දුරලන ‘රෑ කුමාරි’ මල් පැලේ ඇති මේ බලය ගැන ඔබත් දන්නවා නම් පුදුම වෙයි !

0
126

 

විවිධ පැළෑටි පිළිබඳව සිදුකරන පර්යේෂණ වලින් විශ්මිත අත්දැකීම් පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුණු කෘති ඇතත් ඒවා පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සමාජගත වී නැහැ.

අපේ රටේ අනූව දශකයේ මුල් භාගයේ බෝපෙ ගෙදර සූරීන් විසින් සංග්‍රහ කරන ලද “විද්‍යාවෙන් ඔසවන අපේ විශ්වාස සහ ඇදහිලි” , “සතුන් ගහ කොළවල ඇති අධ්‍යාත්මික බලය විද්‍යාවෙන් ඔප්පු වෙන හැටි” ඒ කෘතින් අතරින් ඉදිරියෙන්ම තිබේ.

එසේ වුවත් මේ කෘති දෙකටම හසු නොවූ විශ්මිත අත්දැකීම් ලබාදෙන සුවිශේෂී ශාකයක් ලෙස රෑ කුමාරි මල් පැලය හඳුන්වා දිය හැකියි.

අපේ පරිසරයේ පවත්නා සියලුම ද්‍රව්‍යයන් අදාළ වන ශක්තිමය ස්වභාවයන් පවතී.

ඒවා පැල වර්ගයෙන් වර්ගයට කැලේ කොටස් වලටත් සුවිශේෂී වනවා පමණක් නොව ඒවායේ වැඩීමේ ස්වභාවය අනුව විවිධ අත්දැකීම් අපට ලබා දෙයි.

මේ අනුව මල් පිපෙන රෑ කුමාරිකා ශාකයෙන් දත හැකි සුවිශේෂී ප්‍රයෝජනයක් වන්නේ එයින් අප අවට වාසය කරන පහත් ආත්මයත් භූත ප්‍රේත පිසාචාදී විකර්ශනය කිරීමේ හැකියාවයි.

මේ පිළිබඳ සිදු කරනු ලැබූ ඉතා විධිමත් පර්යේෂණයන්ගෙන් තහවුරු වීඇත්තේ රෑ කුමාරිකා මල් පැළයේ මල් පිපී සුවඳ දෙන රාත්‍රී හතක් නමයත් ආසන්න කාලයේ දී වඩ වඩාත් සක්‍රිය වන පෙර කී පහත් ආත්මයන් පලවා හැරීමේ විශේෂ හැකියාවක් මෙහි ඇති බවයි…
සිවිල් ඉංජිනේරු,
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය,විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ
ප්‍රධාන පර්යේෂක ජනක ප්‍රියන්ත දයාරත්න

Previous articleඅලිගැටපේර කන්න හැමෝම ආසයි ! හැබැයි දැනන් හිටියද මෙච්චර දේවල් ටිකක් මේ අලිගැටපේර වලට කරන්න පුලුවන් කියලා ? ඔබ නොදත් අලිගැටපේර වල ඇති විශ්මිත ගුණ මෙන්න
Next articleවසර 20කට පසු ඔහුන් යළිත් ප්‍රේමයේ මල් වැසි මැදින්, රන්හුයෙන් හදවත් බැන්දුවේ මෙහෙමයි.
error: Content is protected !!
Verified by MonsterInsights