Home Uncategorized Depression කියන්නේ හිතින් මවා ගත්ත දෙයක්ද ? ඔයාටත් Depression වගේද ? එහෙනම්...

Depression කියන්නේ හිතින් මවා ගත්ත දෙයක්ද ? ඔයාටත් Depression වගේද ? එහෙනම් හැදෙන්න කලින් මේක බලන්න

0
112

Depression තියන කෙනෙකුගේ සහ Depression නැති කෙනෙකුගේ brain එකේ PET Scan (Positron Emission Tomography scan) 02ක් තමයි ඔයාලට පහළින් දකින්න තියෙන්නේ.
වම් පැත්තේ තියෙන්නේ Depression තියන කෙනාගෙ PET scan එක. දකුණු පැත්තේ තියෙන්නේ Depression නැති කෙනාගෙ PET scan එක.
Brain PET scan එකක් මඟින් අපේ brain එකේ Glucose metabolism, Blood flow, ඒ වගේ දේවල් බලාගන්න පුලුවන්.
ඔයාලට පේනවා ඇති, දකුණු පැත්තේ තියන brain එකේ ඉතාමත් පැහැදිළි විදිහට, සුදු පාටින්, කහ පාටින්, highlight වෙලා පේනවා. ඒකෙන් පෙන්වන්නේ depression නැති කෙනාගෙ brain එකේ, මේ Glucose metabolism, Blood flow, හොඳින් සිදුවෙනවා.
ඒ වගේම වම් පැත්තේ තියන depressed brain එක ගොඩක් dark විදිහට තමයි තියෙන්නේ. සුදු පාටින්, කහ පාටින් highlight වෙලා පෙන්වන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා. ඒ කියන්නේ, depression තියන කෙනාගෙ brain එකේ මේ Glucose metabolism, Blood flow, හරියට සිදුවන්නේ නැහැ. Functions හරියට වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා, මේ Depression කියන්නේ පුද්ගලයාගේ weakness එකක් හෝ තාවකාලික feeling එකක් නෙවෙයි.
Depression කියන්නේ අපේ brain එකේ ක්‍රියකාරීත්වය අඩු කරන mental disorder එකක්. අපි treatments ලබාගන්න ඕන දෙයක්.
ස්තුතියි මුල් හිමිකරු ට.

Previous articleමම කාජල් වගේලු.. ඒත් මම කැමති තරින්දිම වෙන්න..’ හැමෝම ආදරේ කරන තරින්දි ප්‍රනාන්දු කී අලුත් කතාව මෙන්න
Next articleවකුගඩු පිරිසිදු කරන ගල් සෑදීම වලකන පිරිමිට කන්න එපා කියන අළු කෙසෙල් වල ඔබ නොඇසූ විශ්මිත ගුණ රැසක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights