Home දේශිය පුවත් පුංචි රෝස මලට අවුරුදු දෙකක්… මාෂි එක්කළ ආදරණීය සටහන… – photos

පුංචි රෝස මලට අවුරුදු දෙකක්… මාෂි එක්කළ ආදරණීය සටහන… – photos

0
85

පුබුදු චතුරංග වගේම මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ආදරණීය කලාතරු යුවලක්..

කලා කටයුතුවලට සම්බන්ධ වෙන මේ දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ ඔවුන්ගේ සිඟිති දියණියත් එක්ක..

ඉතින් ඔහුන්ගේ පුංච් රෝස මලට දැන් අවුරුදු 2ක්…

මේ විශේෂ දවසෙ මාෂි මේ විදියේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා….

Previous articleරට ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීර පුරන් අප්පු මෙලොව හැර ගොස් වසර 177ක්…!
Next articleපාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී රියදුරු ඇතුලු දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි කරමින් උදෙන්ම ඇසුනු දුක හිතෙන පුවත මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights