Home දේශිය පුවත් “ඇඟට ගල් පෙරළෙනවා, ඉක්මණින්ම බේරගන්න එන්න කිව්වා” ඇල්ල පතුලේ වැටිලා හිටපු දුවත්...

“ඇඟට ගල් පෙරළෙනවා, ඉක්මණින්ම බේරගන්න එන්න කිව්වා” ඇල්ල පතුලේ වැටිලා හිටපු දුවත් එක්ක පැය 05ක් Phone එකේ හිටපු අම්මා…

0
114

 

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුරක් පිළිබඳ පුවතක් වේගයෙන් පැතිර යන්නට වුණා.

ඒ වන විටත් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ බස් රථයේ සිටි දරුවන් ඇතුළු පිරිස් බේරා ගැනීමට ඇල්ල අවට බොහෝ දෙනා එම ස්ථානයට එක්රොක් වී සිටියා.

අනතුරින් තංගල්ලේ නගර සභාවේ සේවකයින්, දරුවන් ඇතුළු 15 දෙනෙකු තමන්ගේ දිවි ගමනට සමුදුන්නා.

ඊයේ තංගල්ල නගර සභා පරිශ්‍රයේ අවසන් ගෞරවය සඳහා දේහයන් තැන්පත් කර තැබුණු අතර පස්වරුවේ එම දේහයන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගියා.

මෙම අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ එම ඛේදවාචකයේ තවත් එක් කතාවක්…

Previous articleගෙදර එදිනෙදා ජීවිතේට වැදගත් වෙයි. කවදාවත් මේ දේවල් එකට මිශ්‍ර කරන්න එපා…!
Next articleලග්න 5කට සුබ ඵල කැන්දන පූර්ණ චන්ද්‍රග්‍රහණය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නයට තොරතුරු මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights