Home Uncategorized ගෙදර එදිනෙදා ජීවිතේට වැදගත් වෙයි. කවදාවත් මේ දේවල් එකට මිශ්‍ර කරන්න එපා…!

ගෙදර එදිනෙදා ජීවිතේට වැදගත් වෙයි. කවදාවත් මේ දේවල් එකට මිශ්‍ර කරන්න එපා…!

0
43

 

ඔයා නිවසේදි මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා. එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්.

ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි බලමු ඒ මොනවාද කියලා…

ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ්‍ර කරන්න එපා.

සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ්‍ර කරන්න එපා.

විරංජක සමග ඇමෝනියා මිශ්‍ර කරන්න එපා.

ක්ලෝරින් සමග විනාකිරි මිශ්‍ර කරන්න එපා.

බේකින් සෝඩා හා විනාකරි මිශ්‍ර කරන්න එපා.

හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හා විනාකිරි මිශ්‍ර කරන්න එපා.

එහෙනම් මේ පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලුවන්වත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා..
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Previous article“දිගු කලක් බලා සිටි විවේකයක්…” පවුල පිටින් කොහේද මේ ගිහින් තියෙන්නේ..? – photos
Next article“ඇඟට ගල් පෙරළෙනවා, ඉක්මණින්ම බේරගන්න එන්න කිව්වා” ඇල්ල පතුලේ වැටිලා හිටපු දුවත් එක්ක පැය 05ක් Phone එකේ හිටපු අම්මා…
error: Content is protected !!
Verified by MonsterInsights