ප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවිය… ශනූගේ උපන්දිනය දවසේ අක්කලා දුන්නු ආදරේ බලන්නකෝ…

ප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවිය… ශනූගේ උපන්දිනය දවසේ අක්කලා දුන්නු ආදරේ බලන්නකෝ…

මේ ලස්සන සුරංගනාවියෝ තුන් දෙනා ලංකාවේ හරිම ජනප්‍රියයි…

අද ශනූගේ බර්ත් ඩේ එකනේ.. ශනූ කියන්නේ ලංකාවේ ඉන්න සුන්දරම තාරුකාවකට… ඇය හරිම දක්ෂයි.. ඒ වගේම ඇයට ආදරේ කරන රසික රසිකාවියෝ හුඟාක් ඉන්නවා…
ඇය හරිම වාසනාවන්තයි…

ඉතිං අද උපන්දිනය දවසේ … ලස්සනම ලස්සන මල් පොකුරක් එක්ක ඇයට සුබ පතන්න දිනක්ෂියි , ශෙෂාද්‍රියි , චූටි සුරංගනාවියෝ දෙන්නයි එකතු වෙලා තිබුණා…

ඔන්න බලන්නකෝ එයාගේ පවුලේ අය මොනතරම් ආදරෙන් ඇයට සුබ පැතුවද කියලා..

Local Gossip